ලෝකයේ powerful ම laptop එක

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    gameing laptop මෙච්චර කැතට හදන්නේ ඇයි බන්. :nerd:
    බ්ලේඩ් එක ඇරෙන්න ඔක්කොම පට්ට චා.

    +15 :D


    අනේ මන්ද බං...අමුතුම හැඩයකට තමයි එන්නෙ..

    :)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලක්ෂ දහතුනක් දාහතරක් දීල ඕව ගන්නෙක ජාතික අපරාදයක්.. :(


    :yes:
    තාම ලංකාවට ගැලපෙන්නෙ නෑ...දැනටමත් මේක ගිහින් ඉවර ඇති limited edition

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    000203F5.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මරුසිරා;21740575 said:
    පවර්ෆුල් වුනාට වින්ඩොව්ස් 10 හෝම් තියෙන්නේ :baffled:

    :D
    windows නම් ගහන්න පුලුවන් නේ..hardware තමයි හොදටම ඕන

    ;)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ඔව්...යන ගාන වැඩිත් එක්ක..මේකෙ ⁣තියෙන්නෙ තැනකට අරගෙන යන්න පුලුවන් එක...It පැත්තෙ වැඩ කරන ලොකු වැඩකට use කරන කෙනෙකුට හොදයි


    ලක්ෂ 3 කට වගේ ඩෙක්ස්ටොප් එකක් හදල ඉතුරුවගේ ඩීමෝ බට්ටෙකුයි ජෙනරටර් එකකුයි ගන්නවා බන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලක්ෂ 3 කට වගේ ඩෙක්ස්ටොප් එකක් හදල ඉතුරුවගේ ඩීමෝ බට්ටෙකුයි ජෙනරටර් එකකුයි ගන්නවා බන්

    :baffled::rofl:
    පට්ට කතාව...මේව ලංකාව වගෙ රටක වැඩ කරන අයට තාම දරන්න බෑ තමයි අපිට ගැලපෙන්නෑ..ඒ ගානට අපිට කොච්චර වැඩ කර ගන්න පුලුවන්ද...:D

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    :baffled::rofl:
    පට්ට කතාව...මේව ලංකාව වගෙ රටක වැඩ කරන අයට තාම දරන්න බෑ තමයි අපිට ගැලපෙන්නෑ..ඒ ගානට අපිට කොච්චර වැඩ කර ගන්න පුලුවන්ද...:D


    අනික ඕකෙ පර්ෆෝමනස් තියන සාමාන්‍ය හයිඑන්ඩ් ලැප් එනවා(1500$-2000$ ප්‍රයිස් රේන්ජ් එකේ තියන) තව අවුරුදු දෙකක් විතර යනකොට එතකොට තමයි 9000$ක් වියදම් කරපු එකේ හොදම ආතල් එක තියෙන්නෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනික ඕකෙ පර්ෆෝමනස් තියන සාමාන්‍ය හයිඑන්ඩ් ලැප් එනවා(1500$-2000$ ප්‍රයිස් රේන්ජ් එකේ තියන) තව අවුරුදු දෙකක් විතර යනකොට එතකොට තමයි 9000$ක් වියදම් කරපු එකේ හොදම ආතල් එක තියෙන්නෙ


    එහෙම තමයි ඕක අපිට පේන්න තියන ඇත්ත සිද්ධියක්නෙ..මීට අවුරුදු දෙකකට විතර කලින් ආපු lap වල performance ම තියන lap එකක් ආපු මිලට වඩා ගොඩක් අඩුවට දැන් ගන්න පුලුවන්...ඒත් සමහර වෙලාවට අවුල තියෙන්නෙ ඒව මේ කාලයට ගැ⁣ලපෙන්නෙ නැති වෙන්න පුලුවන් දැන් තියන දියුනුවත් එක්ක ඕනම කෙනෙක් try කරන්නෙ ගන්න පුලුවන් ⁣හොදම එක ගන්න නෙ
    (මම කියන්නෙ මේක ගන්න කියල නම් නෙමෙයි:rofl:)