ඔව් වෙන්න ඇති ... ඒ දවස් වල දැනුමක් නෑ ඒ ප්‍රමාණ ගැන ...
ඒ නිසා ඇහුවෙත් නෑ ...
ඒත් හදිස්සියක් වෙලා මෙහෙදීත් දුන්න .. මෙයාල නං මෙලෝ මගුලක් බැලුවේ නෑ ...
විද්ද , ගත්ත ...![]()
ඇඟිල්ල විදලා බැලුවේ නැද්ද ?

ඔව් වෙන්න ඇති ... ඒ දවස් වල දැනුමක් නෑ ඒ ප්‍රමාණ ගැන ...
ඒ නිසා ඇහුවෙත් නෑ ...
ඒත් හදිස්සියක් වෙලා මෙහෙදීත් දුන්න .. මෙයාල නං මෙලෝ මගුලක් බැලුවේ නෑ ...
විද්ද , ගත්ත ...![]()

මෙලෝ දෙයක් බැලුවේ නෑඇඟිල්ල විදලා බැලුවේ නැද්ද ?![]()

මෙලෝ දෙයක් බැලුවේ නෑ
ලංකාව කොයි තරං හොඳද කියල තේරුණා හොඳටම![]()



gud post ayya![]()
good post machan...

ගොඩක් වැදගත් දෙයක් මචං... වටින ත්‍රෙඩ් එකක්...
නරකද එලකිරියේ කට්ටිය එකතු වෙලා ලේ දන් දීමක් කරොත් ?![]()

හෆ්ෆටසිරි මෙයාට දැනුයි හිතිලා තියෙන්නේ මෙච්චර වටිනාකමක් තියෙන ත්‍රෙඩ් එකක් දාන්න....... කියලා වැඩක් නෑ කිං අයියේ මේ ත්‍රෙඩ් එකනම් සුපිරි.........
ලාවට සැලකුවා ඈ.......![]()

අදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!
වටිනව ඇහ්..................
තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............
1-සමාජ රෝග සහිත අය
2-හෙපටයිටිස් හැදුනු අය
3-ලියුකීමියාව සහිත අය
4-ගැබිණි සහ කිරි දෙන මව්වරු
5-බර කිලෝ 50ට අඩු අය.
6-නියමිත හිමොග්ලොබින් ප්‍රමාණ නැති අය.
ඉතිරි හෝ මග ඇරිච්ච අය කිං ලොක්ක කියයි...............

නැතුව............
සමහරුන්ට පයින්ට් එකක් අදින එක දරන්න අමාරුයි බං..........
අනික ලේ දැක්කම කලන්නෙ දාන සෙට් එකක් ඉන්නව නේ...........
(අපි වගේ ඩ්රැකියුලලා නෙවෙයි නේ බං හැමෝම)

ලේ දෙන්න කලින් කලන්තේ වෙනවද නැතිනම් දුන්නට පස්සේ කලන්තේ වෙනවද......?

මට ප්‍රශ්නයක් තියෙනවා....
ඩොක්ටර් කාමලිකා අබේරත්නට ඒඩ්ස් හැදුනේ රුධිර පාරවිල්නයක් නිසා කියලා කියනවා... එතකොට ඔය ලේ ගන්න කලින් ඕවා චෙක් කරන්නේ නැහැනේ... ? ගත්තට පස්සේ චෙක් කරනවද ?
ඒ හදිසි අනතුරකදී පෞද්ගලික රෝහලකින් ලේ දීලා.....
ඒකෙන් පස්සෙ තමා ජාතික ලෙ දීමේ සේවය මුළුමනින්නම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගත්තේ.....
දැන් චෙක් කරලා, හරි ලේ තමා හැම තැනටම යන්නේ එකම තැනකින්......

1, 2, 3, 6 පරික්ෂා කරන්නේ කොහොමද එතන ලේ දන්දෙන තැනදී.......?![]()
