ලේන්නු දෙන්නෙක් රති කෙලියේ

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තොට හෙන ගහනව යකෝ
    ලේනෙක්ටවත් නිදහසේ හුක*න දෙන්නෙ නෑ..:growl::growl:
    බලපන් තොටත් කවද හරි ඔහොම වෙන හැටි. :P:P
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    උඹට ලේනා දත් දෙන එකක් නෑ ලබන ආත්මේදි දත් වැටුනම.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලේනත් තව ටික දවසකින් කිරියේ ත්‍රෙඩ් එකක් දායි මචංල මම වැඩේ කරද්දී කැ* කොල්ලෙක් ෆොටෝ ගත්ත මොකද ඌට කරන්නේ කියල අහල :lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලේනත් තව ටික දවසකින් කිරියේ ත්‍රෙඩ් එකක් දායි මචංල මම වැඩේ කරද්දී කැ* කොල්ලෙක් ෆොටෝ ගත්ත මොකද ඌට කරන්නේ කියල අහල :lol:

    :lol:
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    මෙන්න තවත් අසහන කාරයෙක්.
    අසහනේ නම් සමහන් එකක් බිලා නිදාගනින්.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,471
    20,969
    113
    Panadura
    ලේනත් තව ටික දවසකින් කිරියේ ත්‍රෙඩ් එකක් දායි මචංල මම වැඩේ කරද්දී කැ* කොල්ලෙක් ෆොටෝ ගත්ත මොකද ඌට කරන්නේ කියල අහල :lol:

    :lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,471
    20,969
    113
    Panadura
    අද කාලේ ලේනෙක්ටවත් නිදහසේ පෞද්ගලික වැඩක් කරගන්න බෑ හැම තැනම පැපරාසි කාරයෝ

    :lol::lol::lol::lol:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මේක නම් අවාරෙට සෙට් වෙච්ච එකක්.. මං දන්න විදියට ලේන්නුන්ගෙත් (ලේනියොන්ගේ) අර බල්ලන්ගේ වගේ සීසන් එකක් තියෙනව බං.. හෝල් සේල් එකේ gangbang වෙන්නේ..ඒ කාලෙට ලේන්නු ඇති කරන්න අල්ලන උන්ට මාර වාසී මොකද ලේනියෝ මාර ගේමක් දෙනව පිරිමි උන්ගෙන් බේරිලා ඉන්න..ලේනියෙක්ව අහු උනොත් ලේන්නු 20, 30 එකා පස්සේ වැල වගේ යන්නේ.:growl::growl::growl::growl: .ඒ නිසා සීසන් එක ඉවර වෙනකොට ලේනියෝ කීප දෙනෙක්ට බඩු පැකට් වෙනවා..:nerd::nerd::nerd::nerd:එහෙම සීන් එකක් නිසා නෙමේ..:P:P උන් බේරෙන්න දුවනකොට උකුස්සොන්ට පූසොන්ට බල්ලොන්ට අහු වෙනවා..:(:(:( වගේම හොඳ පණ ගිහින් ඉන්නේ..ඒ වගේ එකෙක්ව අතින් අල්ල ගත්ත හැකි..

    (ලේන්නු ගැන තරමකට Study කරල තියෙනව..ඉස්සර මං ඇති කරා 10,15.අදටත් ලේන්නු කෑගහන ටෝන් එකෙන් සීන් එක මොකද්ද කියලත් ටිකක් දුරට කියන්නත් පුලුවන්.:):):):) )

    ලේන්නු Professional :P
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අඩෝ..උබ ලේනෙක්ගේ hidden cam වැලක් ලීක් කළා නේද.. නිකමටවත් එළකිරියේ ඉන්න ලේනෙක් දැක්කොත් මුන් දෙන්නා විනාසයි.. පව් යකෝ..