ලේන් අප්පුට මම කිවුවේ නැහැ පොටෝ එක internet දානවා කියලකිවුවනන් ගැම්මටම මටත් අරී
ලේනත් තව ටික දවසකින් කිරියේ ත්රෙඩ් එකක් දායි මචංල මම වැඩේ කරද්දී කැ* කොල්ලෙක් ෆොටෝ ගත්ත මොකද ඌට කරන්නේ කියල අහල![]()

ලේනත් තව ටික දවසකින් කිරියේ ත්රෙඩ් එකක් දායි මචංල මම වැඩේ කරද්දී කැ* කොල්ලෙක් ෆොටෝ ගත්ත මොකද ඌට කරන්නේ කියල අහල![]()



මේක නම් අවාරෙට සෙට් වෙච්ච එකක්.. මං දන්න විදියට ලේන්නුන්ගෙත් (ලේනියොන්ගේ) අර බල්ලන්ගේ වගේ සීසන් එකක් තියෙනව බං.. හෝල් සේල් එකේ gangbang වෙන්නේ..ඒ කාලෙට ලේන්නු ඇති කරන්න අල්ලන උන්ට මාර වාසී මොකද ලේනියෝ මාර ගේමක් දෙනව පිරිමි උන්ගෙන් බේරිලා ඉන්න..ලේනියෙක්ව අහු උනොත් ලේන්නු 20, 30 එකා පස්සේ වැල වගේ යන්නේ..ඒ නිසා සීසන් එක ඉවර වෙනකොට ලේනියෝ කීප දෙනෙක්ට බඩු පැකට් වෙනවා..
එහෙම සීන් එකක් නිසා නෙමේ..
උන් බේරෙන්න දුවනකොට උකුස්සොන්ට පූසොන්ට බල්ලොන්ට අහු වෙනවා..
වගේම හොඳ පණ ගිහින් ඉන්නේ..ඒ වගේ එකෙක්ව අතින් අල්ල ගත්ත හැකි..
(ලේන්නු ගැන තරමකට Study කරල තියෙනව..ඉස්සර මං ඇති කරා 10,15.අදටත් ලේන්නු කෑගහන ටෝන් එකෙන් සීන් එක මොකද්ද කියලත් ටිකක් දුරට කියන්නත් පුලුවන්.)