ලේ දෙමුද හෙට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113

    දෙමුද ලේ ටිකක් හෙට වැඩක් නැත්තන්.

    බල යන උන්ටයි කියන්නෙ මචන් උබලට ලේ ඕනි වෙච්ච වෙලාවක ඔය ලේ වර්ගෙ ලේ බැන්කුවෙ තිබ්බෙ නැත්තන් හෙන කට්ටක් කන්න වෙනව. උබල ලේ නොදුන්නට කමක් නෑ බම්ප් එකක් දාගෙන පලයන් දෙන එකෙක්ට හරි පේන්න. උදේ වරුවෙ දකින එකෙක් යයි නෙ.


    1907977_723308691025351_4458615718718641376_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: thilan_perera

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    mama dewani parata le denna giya bn,blood bank ekata aheth denna ba kiwwa bn,rash 1k athe thiyena nisa,eka hoda karagena enna kiwwa :(:(:(
     

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    Kari ganna kenek nadda ban,ara sperm facial ekata wage.man laga nam thiyanawa.

    Dan mage rep kapala hawasata naagena idahalla man awith yanna ennam
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හෙළයෙක්;16583130 said:
    ai ban me thread eke rep damama rep kapane. le dena ne udauwak karane

    ඔව් බං මගේ රෙප් කපල කවුරු හරි එකෙක් "from senal7" කියල... :)
     
    • Like
    Reactions: thilan_perera

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    reputation_neg.gif
    ලේ දෙමුද හෙට 04-27-2014 10:08 AM from senal7
    රෙප් කපපු එකා කවුරු උනත් කමක් නෑ මචන් උබට ලේ ඕනි වෙච්ච වෙලාවක මේ කියන එකෙන්ම ආපු ලේ පයින්ට් එකක් උබට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. වෙන කියන්න දෙයක් නෑ අසරණයට.නම තියෙන කෙනා නන් වෙන්න බෑ මම ඌට ++ දුන්න මේ වගේ හොද වැඩකට සෙට් වෙච්ච නිසා.
     
    • Like
    Reactions: thilan_perera