දෙමුද ලේ ටිකක් හෙට වැඩක් නැත්තන්.
බල යන උන්ටයි කියන්නෙ මචන් උබලට ලේ ඕනි වෙච්ච වෙලාවක ඔය ලේ වර්ගෙ ලේ බැන්කුවෙ තිබ්බෙ නැත්තන් හෙන කට්ටක් කන්න වෙනව. උබල ලේ නොදුන්නට කමක් නෑ බම්ප් එකක් දාගෙන පලයන් දෙන එකෙක්ට හරි පේන්න. උදේ වරුවෙ දකින එකෙක් යයි නෙ.
Last edited:





