ලේ_කිරි_සත්යද?
ප්රශ්නයක් තියනවා . මව් ගුණ අනන්තයි. ආයේ ඒකේ වචන දෙකක් නැහැ. හැබැයි අපේ මිනිස්සු වැරදි මතයක් කරපින්නාගෙන ඉන්නවා. එම මතය පරම් පරවෙන් පරම් පරාවට ගෙන යන තත්වයක් දක්නට ලැබෙනවා.
අපේ ලංකාවේ මිනිස්සු කියන්නේ ලේ මවුකිරට හරවලා දෙනවා කියලා. ශරීරයේ තිබෙන ලේ මවු කිරි වෙන්නේ කොහොමද. එහෙම පරිවර්තනයක් විද්යානුකුලව විය නොහැකි දෙයක්. මේ වගේ බොරු මත පැතිරවීම සුදුසුද නුසුදුසුද කියා නොදනිමි.

Last edited: