ලේ_කිරි_සත්‍යද?

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
ලේ_කිරි_සත්‍යද?

ප්‍රශ්නයක් තියනවා . මව් ගුණ අනන්තයි. ආයේ ඒකේ වචන දෙකක් නැහැ. හැබැයි අපේ මිනිස්සු වැරදි මතයක් කරපින්නාගෙන ඉන්නවා. එම මතය පරම් පරවෙන් පරම් පරාවට ගෙන යන තත්වයක් දක්නට ලැබෙනවා.

අපේ ලංකාවේ මිනිස්සු කියන්නේ ලේ මවුකිරට හරවලා දෙනවා කියලා. ශරීරයේ තිබෙන ලේ මවු කිරි වෙන්නේ කොහොමද. එහෙම පරිවර්තනයක් විද්‍යානුකුලව විය නොහැකි දෙයක්. මේ වගේ බොරු මත පැතිරවීම සුදුසුද නුසුදුසුද කියා නොදනිමි.
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,364
    8,678
    113
    Kotahena
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:
    :rofl: :rofl: :rofl:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:

    Oya kiyala thiyenne lesatama......:lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හෙන විද්‍යාත්මක මත පතුරුවන එකානෙ අනෙ පලයං බං යන්න. උඹට රනිල් ජනාධිපතිකමට හොඳයි කියන්න පුලුවන්නං ඕක කිව්වාම මක් වෙනවද වැරදි වුනත් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:

    That moment you wish for a delete thread button:sorry
    :
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    That moment you wish for a delete thread button:sorry
    :

    :no:
    මූ මේව දාන්නෙ රනිල් ගෙ ගුණ වයන්නෙ බැනුං අහන්න වෙනව කියල දැනගෙනමයි. ඌ කරන්නෙ මේකෙඋන්ව අවුස්සල ආතල් එකක් ගන්න එක. මූ මෙහෙම බැනල දාන කමෙන්ට් බල බල බඩ අල්ලං හිනා වෙනව :sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:

    thread closed
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:

    ජබුක්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,134
    18,376
    113
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:

    #MaharajugeGuuKamu
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    ලේ කිරි කරල දෙනව කියන කතාවෙ වැරැද්දක් නෑ...

    අහ කාලෙකින් දැක්කේ. ස්කුටරෙ හැපුණා කියලා ආරංචියක් ආවා. දැන් හොදයිද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,965
    17,223
    113
    Kottawa
    :no:
    මූ මේව දාන්නෙ රනිල් ගෙ ගුණ වයන්නෙ බැනුං අහන්න වෙනව කියල දැනගෙනමයි. ඌ කරන්නෙ මේකෙඋන්ව අවුස්සල ආතල් එකක් ගන්න එක. මූ මෙහෙම බැනල දාන කමෙන්ට් බල බල බඩ අල්ලං හිනා වෙනව :sorry:

    :yes::yes: මුන්ට මේක තේරෙන්නේ නෑ..
    ​
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,815
    1,003
    113
    Sri Lanka
    ඒ මේ බලහං රනිලගෙ අහවල් එකෙන් වඳ කැරි දොවා දොවා උරණ ටොයිය අපිට මව් කිරි ගැන කියල දෙන්න එනව කියහං කෝ :lol:

    :lol: