pita dila karanam aduma 5000/= wath ganna job ekak.injector cleaner ehemath api gihin denna oni.
මට වියදම ගියේ,
ක්ලීනර් එකට 1200
ඇලිගේටර් ක්ලිප්, බැට්රි, වයර් වලට 250ක් විතර.
ilaga para injector clean karanakota,
injector eke anik petten cleaner eka inject karapan.
ochchara kalayak flow una direction ekata opposite direction ekata. ethakota hirawela tiyena dirts anik pennen enna puluwan.
ඔවු නේ මචෝ..
මට නොසල් එකට ෆිට් එකේ බහින බට කෑල්ලක් හොයාගන්න තිබුණෙ නෑ.
ඔය විදිහට ප්‍රෙශර් කරල පස්සෙ පිට පැත්තෙනුත් සප්ලයි දෙන ගමං නිකන් ස්ප්‍රේ කරා.
Bump. gg. Car eka start una neda


මුලින්ම ස්ටාට් කරපු ගමන් rpm එක 2000ට විතර ගියා. පස්සෙ ටිකක් වෙලා තිබිල නෝමල්වුනේ.
iac valve eka neda galawala tiyenne? eka align kare kohomada?
ඔවු.
මේ මොඩ් එකේ සප්රින්, ප්ලන්ජර් ටයිප් එකක් නෙමෙයි තියෙන්නෙ.
රොටරි ටයිප් එකක් තියෙන්නෙ. ඒ හින්ද එලයින් කරන්න දෙයක් නෑ.
radiator clean karanna gihin thermostat housing eka pipuruwa

dan 25 wenakal inne
ඒ කොහොමද ඒක පිපිරුවෙ.
රේඩියේටර් ෆ්ලශ් කෙමිකල් එක දාල නෙමෙයිද ක්ලීන් කරේ.
ගලවල ටූල් එකක් දාල ක්ලීන් කරන්න ගියාද?
Ga15de (නිසාන් ප්‍රෙසිය)
mata lockdown covid scene nisa oil change karanna beruwa ine. 5000ta thawa 300y
ගෙදර නෙමෙයිද චේන්ජ් කරන්නෙ. අවුලක් නෑනෙ. ලොක්ඩවුන් හින්ද පදින්නෙ නෑනෙ. හිමිහිට රට ඇරියම කරගන්න.