ලොකු උදව්වක් ඕනේ ...
යාලුවනේ පොඩි හෙල්ප් එකක් ඕනේ.මන් දෑන් ඉන්නේ ශ්‍රී ලOකාවෙ නෙමෙයි.මගේ ශ්‍රී ලOකාවෙ computer 1 මගේ ඕන කරන file / songs ගොඩක් තියේයි.එකක්ම.50 GB විතර.මන් ආපහු Lankawata යනකොට ඒව තියේද දන් නෑ මචන්ල.මට ඒ ටික මෙහෙට ගන්ඩ ලෙසි කරමයක් කියපල්ල.මගේ මෙහේ 4 MB ඉන්ටර්නෙට් ලයින් එකක් තියෙන්නෙ.ලOකවෙනන් 512kbps එකක් තියේන්නේ.මට මේ 50 GB meheta Transfer කරගන්ඩ ලෙසි විදිහක් කියපල්ල මචන් ල.ලොකු උදව්වක්.

. 50 GB DVD 15 kata witara write karala kata hari ewanna kiyanna. eka tamai lesima wade.