ලොකු උදව්වක් ඕනේ ...

PrinceZTR

Member
May 8, 2010
62
2
0
ලොකු උදව්වක් ඕනේ ...

යාලුවනේ පොඩි හෙල්ප් එකක් ඕනේ.මන් දෑන් ඉන්නේ ශ්‍රී ලOකාවෙ නෙමෙයි.මගේ ශ්‍රී ලOකාවෙ computer 1 මගේ ඕන කරන file / songs ගොඩක් තියේයි.එකක්ම.50 GB විතර.මන් ආපහු Lankawata යනකොට ඒව තියේද දන් නෑ මචන්ල.මට ඒ ටික මෙහෙට ගන්ඩ ලෙසි කරමයක් කියපල්ල.මගේ මෙහේ 4 MB ඉන්ටර්නෙට් ලයින් එකක් තියෙන්නෙ.ලOකවෙනන් 512kbps එකක් තියේන්නේ.මට මේ 50 GB meheta Transfer කරගන්ඩ ලෙසි විදිහක් කියපල්ල මචන් ල.ලොකු උදව්වක්.
 

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    bump!! aniwa karaganna puluwan sftwr tynwa. mama detailsnam danne na bro. kawruhari hlp karai!! :)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,941
    54,516
    113
    Colombo
    ee tika DVD wala write karala uba inna tenata mail karanna kiyanna :)
    umbata malaata internet eken oya tika share karaganna be.lankawe inne loke supirima ISP la nisa :no:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ලංකාවේ තියෙන connection ඒකේ speed එක 512kbps නිසා කොච්චර speed අනෙක් පැත්තේ වැඩි වුනත් එන්නේ 512kbps මොකද සාමාන්‍යයෙන් අඩු speed එක තමයි බලපවත්වන්නේ, 50GB files ,512kbp connection එකක් හරහා transfer කරන එක ලේසි වැඩක් වෙන්නේ නෑ මොකද ඒකට ඉතා විශාල කාලයක් ගනි, සතියක් දෙකක් වගේ.. එච්චර කල් ඉන්න පුලුවන් නම් ප්‍රශ්ණයක් නෑ. 50GB files බෙදන්න 2GB rar files වලට ඊට පස්සේ මේක upload කරන්න
    http://www.flipdrive.com/
    මේ site එකෙන් දෙනවා 30GB ,30 days trial එකක්, ඊට පස්සේ 30GB upload කරන්න 512kbps එකේ ඉදලා ඔයාගේ account එකට, ඊට පස්සේ ඒකට log වෙන්න 4mbps line එකෙන් ඊට පස්සේ මේ files ටික download කරලා erase කරන්න account එකෙන් (cloud එකෙන්) ඊට පස්සේ ඉතුරු 20GB ටිකත් මේ ව්දියටම upload කරලා අනෙක් පැත්තෙන් download කරන්න. RAR files විදියට දාන්නේ RAR files වල තියෙනවා CHECKSUM mechanism එකක් මේකේන් errors තියෙනවා නම් test කරලා බලන්න පුලුවන්. ඒ වගේම එක කොටසක් පොඩි නිසා මගදි connection එකේ ප්‍රශ්ණයක් වුනොත් ආයිත් upload/download කරන්න පුලුවන්..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema ganna amarui, 512 eken 50GB upload karanna giyot awuruddak witara yay :lol:. 50 GB DVD 15 kata witara write karala kata hari ewanna kiyanna. eka tamai lesima wade.