sira kathawa bn...uba hari..mama danna kollek inwa A/L hodata pass..ath uta bus molak thiyanawa...u dan kandy colombo bus 1k drive karanawa...wena job uta hari yanne nahalu...asawa passe yanna hoda nsha bn..apitamai kela wenne..
ඔව් බන් ආසාව කියන්නෙ මවා පෑමක් විතරයි.අපිට ටී වී එකෙන් පත්තරෙන් ඔය ලොකු ලොකු වෘතීන් වල එවුන්ගෙ ලස්සන ෆොටොස් දාලා තියෙනවා දැක්කාහම අපිටත් ගැම්ම එනවා එවුන් වගෙ වෙන්න. එත් ඇති ආසාවක් නැහැ. තනිකර මවා පෑම. තෘප්තිය ලැබෙන්නෙ ජොබ් එකෙන් නෙමෙ ජොබ් එක කරලා හම්බ වෙන පඩියෙන් සහ ඒ පඩියෙන් කරන දෙවල් වලින්,
ආසාවට කරනවානම් දෙවල් තමා නිකන් ඉන්නකොර චිත්ර අඳින එක, සිංදුවක් කියන එක, ෆොටොග්රැෆි කරන එක ,කැරම් අතක් ගහන එක, කම්පියුටර් ගෙම් එකක් ගහන එක ,අන්න ඒ වගෙ දෙවල් තමා ආසාවෙන් කරන්න පුළුවන් .
ආසාවට කරනවානම් දෙවල් තමා නිකන් ඉන්නකොර චිත්ර අඳින එක, සිංදුවක් කියන එක, ෆොටොග්රැෆි කරන එක ,කැරම් අතක් ගහන එක, කම්පියුටර් ගෙම් එකක් ගහන එක ,අන්න ඒ වගෙ දෙවල් තමා ආසාවෙන් කරන්න පුළුවන් .