ලොකු උදව්වක් ඕනේ

Nov 18, 2016
39
3
0
sira kathawa bn...uba hari..mama danna kollek inwa A/L hodata pass..ath uta bus molak thiyanawa...u dan kandy colombo bus 1k drive karanawa...wena job uta hari yanne nahalu...asawa passe yanna hoda nsha bn..apitamai kela wenne..
ඔව් බන් ආසාව කියන්නෙ මවා පෑමක් විතරයි.අපිට ටී වී එකෙන් පත්තරෙන් ඔය ලොකු ලොකු වෘතීන් වල එවුන්ගෙ ලස්සන ෆොටොස් දාලා තියෙනවා දැක්කාහම අපිටත් ගැම්ම එනවා එවුන් වගෙ වෙන්න. එත් ඇති ආසාවක් නැහැ. තනිකර මවා පෑම. තෘප්තිය ලැබෙන්නෙ ජොබ් එකෙන් නෙමෙ ජොබ් එක කරලා හම්බ වෙන පඩියෙන් සහ ඒ පඩියෙන් කරන දෙවල් වලින්,
ආසාවට කරනවානම් දෙවල් තමා නිකන් ඉන්නකොර චිත්‍ර අඳින එක, සිංදුවක් කියන එක, ෆොටොග්‍රැෆි කරන එක ,කැරම් අතක් ගහන එක, කම්පියුටර් ගෙම් එකක් ගහන එක ,අන්න ඒ වගෙ දෙවල් තමා ආසාවෙන් කරන්න පුළුවන් .

 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Oya nokamathi job ekakata karanna yanna epa, hugak jobs wala karanne, hugak weda aran aduma mudalak gewana eka, dan balanne restraunt ekaka unath job karana aya enawa, athe tiyena ganata kala innawa, business karana aya balanne, one welawakata awith kala joliyen business eka karagena yanawa, mama kianne nehe job ekak karana eka amaruy kiala, hari thenakata badenna, oba karana de asawak wenna one, asawak nathnan oyage job eka oyatama pilikul karai, oya asa karana job ekata giyoth oya weda karanna wenne nehe, oya thamunge thruptiya wedi wena misak. oyata hoda job ekak ekak nathnan business mind ekak labewi kiala hitenawa.
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    hari yai ban welawa annath one..matath aurudu 24i thama job akak set une na..phi akata nam interviwe giyaa..ake list akath thama dala nane..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    asa deyak thiye nam eka follow karala ea gana internet eken study karala ehema job apply karanna..

    asa deyak nattan ahuwena ekak karanna. podi poadi job ekak harikamak na. hodata iwaseemen wadakarala.. boss ge hithe wiswase athi karan.. ethanin hoda thanak ganna balanna..

    ehemath nattan hoda business mind ekak hadaganna.. hithanna.. ekko wagaawak.. oya flower growing wage ?? ehm nattan wahanayak rent karanna.. ekko driving.. license ganin dariving walata..

    theruwansaranai