ලොකු උදව්වක් යාලුවනේ....

JmCt

Well-known member
  • Nov 2, 2011
    766
    81
    48
    ලොකු උදව්වක් යාලුවනේ....

    අපේ ගෙදර නම්බර් එකට කව්ද පිස්සෙක් කෝල් කරලා කුණු හරුප කියනවා .දැන් මම ඉස්සර පාවිච්චි කරපු ඩයලොග් නොම්මරේටත් කෝල් කරනවා.දැනුත් කතා කල.මේ ටිකේම කතා කලා.මම 119 එකට මීට කලින් කෝල් කරපු ඩයලොග් නොම්මරේ දුන්න ...හැබැයි ඊට පස්සේ නම් කෝල් කලේ නෑ.මම මොකද කරන්න ඕන.... ඩයලොග් නොම්මරේ මම දැන් ෆෝන් එකෙන් අයින් කලා.මට ඒ නොම්මර වල විස්තර දැනගන්න පුලුවන්ද???දන්නා කෙනෙක් උදව් කරන්න....පින් සහෝදරයෝ ලොකු උදව්වක් .....

    මෙන්න නම්බරේ 0778650937
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    අප්පටසිරි මේ උඹද? මම තමා කෝල් කරලා උඹට කලිසමේ හුජ්ජ යන්න බැන්නෙ:lol:

    Joke:)
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    766
    81
    48
    අප්පටසිරි මේ උඹද? මම තමා කෝල් කරලා උඹට කලිසමේ හුජ්ජ යන්න බැන්නෙ:lol:

    Joke:)

    මචන් ජෝක් නෙවේ උදව්වක් දෙන්න....ස්තුති රිප්ලයි කලාට
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මචන් නම්බර් එක ගන්න නම් උසාවි නියෝගයක් ඕනේ මම හිතන්නේ . උබ කෝකටත් පැමිණිල්ලක් දාපං පොලිසියේ . එටකොට එයාලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගනීවි . තව දෙයක් උබට තාම රෙප් දෙන්න බෑ posts 100 ගැහුවට පස්සේ රෙප් දෙන්න පටන් ගන්න
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    766
    81
    48
    මචන් නම්බර් එක ගන්න නම් උසාවි නියෝගයක් ඕනේ මම හිතන්නේ . උබ කෝකටත් පැමිණිල්ලක් දාපං පොලිසියේ . එටකොට එයාලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගනීවි . තව දෙයක් උබට තාම රෙප් දෙන්න බෑ posts 100 ගැහුවට පස්සේ රෙප් දෙන්න පටන් ගන්න

    ane danne na...Sorry thanks
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ෆෝන් එක answer කරලා පැත්තකින් තියන්න කෝල් කරන හැම පාරම.. ඌගෙ බිල වැඩිවෙනව කියලා තේරුණාම වැඩේ නවත්තයි! :) අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ;)

    බම්ප්..
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    766
    81
    48
    ♥-Aurora-♥;11267589 said:
    ෆෝන් එක answer කරලා පැත්තකින් තියන්න කෝල් කරන හැම පාරම.. ඌගෙ බිල වැඩිවෙනව කියලා තේරුණාම වැඩේ නවත්තයි! :) අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ;)

    බම්ප්..

    e unata bun muta Blaster ekakda danne na thiyenne 1000min free ....mata muge details hoyagaththanam number eke paraya kauda kiyala danaganna thibba.