ලොකු උදව්වක්! ▀▄▀▄▀▄▀▄▀▄

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    ලොකු උදව්වක්! ▀▄▀▄▀▄▀▄▀▄

    සහෝදරවරුන්ගෙන් ලොකු උදව්වක් ඕනේ.. මම දන්න සහෝදරයෙක් ඉන්නවා මිනිහා 2012 උසස් පෙළ කරන්නේ.. තර්ක ශාස්ත්‍රය (Logic) හදාරනවා.. ඒත් මිනිහා තාම ඒ විෂය ගැන හිතලවත් නෑ.. ඒක ටිකක් අමාරුයි තමා.. අවුරුද්දෙන් අවුරුදු දෙකක වැඩ කරගන්න එක. ඒත් දැන් ඒකා උනන්දු වෙලා.. ඒත් ඉස්කෝලේ පන්තිය ඇරෙන්න වෙන යන්න අමතර පංතියක් නෑ.. මොකද දැන් හියොත් මැද ඉඳන්නේ කරගෙන යන්න වෙන්නේ...
    ඔයාලා දන්න ගුරුවරයෙක් ඉන්නවනම් හොයලා දෙනවද පෞද්ගලික පන්තියක් කරන්න හරි. නැත්තං කැම්පස් යන සහෝදරයෙක් හරි ඉදිරිපත් වෙනවනම් කොල්ලට ගොඩ එන්න ලොකු උදව්වක්... මුල ඉඳංම පොඩ්ඩක් උගන්වන්න ඕනේ,.
    ලොකු උදව්වක්..
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    exam.gif

    බම්ප් එකක්වත් දාලා යන්න යාළුවනේ.. :love:

    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම තර්ක ශාස්ත්‍රය (Logic) හැදෑරුවේ නම් විශ්වවිද්‍යාලයක විද්‍යා පීඨයේ ගණිත අංශයෙන්. ඒක මගේ ප්‍රියතම විශයක්. ඒත් උසස් පෙළට උගන්නන තර්ක ශාස්ත්‍රයේ විශය නිර්දේශය මම දන්නෙ නෑ. ඒක හොයාගන්න පුළුවන් තැනක් තියනව ද බලන්න?
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    මෙන්න උදව්වට ඇවිල්ලා.......
    මචන් මම දන්නා සර් කෙනෙක් ඉන්නවා මොරටුවේ කුරුස හන්දියේ.....
    බුවා නම් පුස්තකාලයක් මචන්.... එයාට කියන්නේ මහින්ද සර් කියලා.......
    පුලුවන්නම් කොල්ලව එතනට යවපන්.....
    හැබැයි අපේ සහෝදරයෙක් ඉන්න නිසා එයාට යොමු කලත් හොදයි.....
    අලුත් විෂය නිර්දේශය ඉස්කොලේ දීල ඇති.... ඒ මල්ලිගෙන් අහන්න විෂය නිඉර්දේශය දුන්නද කියලා......
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මෙන්න උදව්වට ඇවිල්ලා.......
    මචන් මම දන්නා සර් කෙනෙක් ඉන්නවා මොරටුවේ කුරුස හන්දියේ.....
    බුවා නම් පුස්තකාලයක් මචන්.... එයාට කියන්නේ මහින්ද සර් කියලා.......
    පුලුවන්නම් කොල්ලව එතනට යවපන්.....
    හැබැයි අපේ සහෝදරයෙක් ඉන්න නිසා එයාට යොමු කලත් හොදයි.....
    අලුත් විෂය නිර්දේශය ඉස්කොලේ දීල ඇති.... ඒ මල්ලිගෙන් අහන්න විෂය නිඉර්දේශය දුන්නද කියලා......

    හොඳයි සහෝ.. සර් ගෙන් හරියටම විභාගෙට ෆේස් කරන හැටි ඉගෙන ගන්නත් පුලුවන් වෙයි නේද,,.. එයා කැමති වෙයිද මුල ඉඳන් කරන්න?
    :confused:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    හොඳයි සහෝ.. සර් ගෙන් හරියටම විභාගෙට ෆේස් කරන හැටි ඉගෙන ගන්නත් පුලුවන් වෙයි නේද,,.. එයා කැමති වෙයිද මුල ඉඳන් කරන්න?
    :confused:
    උබ මේ පිස්සු කතා කරනවා.......
    ගින්දර ඩයල් එක යකෝ.......
    ඕනෑම තැනක ඉදන් පාඩම ටික දිගටම කරගෙන යයි.....
    කොල්ලව හදල ගනියි නිකන් කැම්පස් යන කොල්ලෙක් ගානට.......
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    උබ මේ පිස්සු කතා කරනවා.......
    ගින්දර ඩයල් එක යකෝ.......
    ඕනෑම තැනක ඉදන් පාඩම ටික දිගටම කරගෙන යයි.....
    කොල්ලව හදල ගනියි නිකන් කැම්පස් යන කොල්ලෙක් ගානට.......

    එහෙනම් සෙට් කරල දෙන්නකෝ... :yes: