compaq cq40 lap එකේ slow හින්දා මම එකට අලුත් ram එකක් ගැහුව,1 GB තිබ්බේ ,
මම අලුතින් ගැහුවේ 1GB එකක්,ඊට පස්සේ lap එක on කලාම power on උනත් display on උනේ නැහැ.
cap lock key & scroll key blink වෙනවා..මම අලුතින් ගැහුව ram එකත් ගලවලා කලා,
ඒත් කලින් විදියම තමා වෙනසක් නැහැ.lap එක දැන් අවුරුදු 2 වැඩි.
Power light,Battery light on උනත් Drive light උනෙ නැහැ.
මේකට මොකද කරන්න ඕනේ,දන්න කෙනෙක් කියන්න
..........................................................................
උදවු කරපු හැමෝටම ගොඩාක් thankz ,lap එක හරි.

Last edited: