ලොකු ඒවා කඩ කඩ යවමු............

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලොකු ඒවා කඩ කඩ යවමු............

    untitled.JPG


    මේ Software එකෙන් පුලුවන් ලොකු ලොකු files ඔයාලට අවශ්‍ය ප්‍රමණවලට කඩාගන්න.. මේක ලොකු ෆයිල්ස් එහෙම upload කරද්දි තමා ගොඩාක්ම වැදගත් වෙන්නේ.. නිකන්ම දෙන නිසා searial key ගැන අවුලකුත් නෑ.. ඉස්සෙල්ලා Download කරගන්නකො පහලින් (චූටි ෆයිල් එකක් හොඳේ)..




    Download කරගත්ත කම්ප්‍රස් ෆයිල් එක Extract
    කරගෙන ඒකේ තියෙන "හරි ලකුනක්" තියෙන exe ෆයිල් එක open කරගන්නකෝ.. දැන් ඒකේ split කියලා තියෙන එක කිල්ක් කරලා ඔයාලට කඩාගන්න ඕන file එකේ path එකයි, කැඩෙන files යන්න ඕන පාත් එකයි, කැඩෙන කොටසක ප්‍රමාණයයි (KB/MB) දීලා ස්ටාර්ට් කරන්න..

    දැන් ඔයා කැමති විදිහකට ඔය කැඩිච්ච File ටික Internet එකට Upload කරන්න.. හැබැයි ඔය File ටික Download කරන කෙනත් මේ Software එක භාවිතා කරලා ඔය File ටික Join කරගන්න ඕනේ.. ඒක කරන්නේ මෙහෙමයි.. HJ-Split Open කරගන්න.. දැන් ඒකේ තියෙන Join කියන Button එක උඩ Click කරන්න.. අර Download කරපු File ටික Input කරන්න.. ඊට පස්සේ Output එක යන්න ඕන path එක පෙන්වන්න.. දැන් Start කරන්න.. ඔන්න දැන් ඔය File කටික එකතු වෙලා Output වෙන්න දීපුතැන එක File එකක් හැදිලා ඇති.. ඒක සාමාන්‍ය විදිහට Open කරන්න.. Video File එකක් නම් නිකන්ම Open කරන්න පුළුවන්.. කලින් කිව්ව වගේ Compress කරලා Split කරපු එකක්නම් දැන් ඒක එක File එකක් වෙලා ඇති ඒක Extract කරලා ඔයාට ආයිත් අර File ටික ගන්න පුළුවන්..


    :):):):)
    h7CL.gif