Kamathinam me de karanna..issalla hoda counsalr kenek hoyagena oya prashen kiyanna..passe oyata asanipayi wife ekka gihin wadak na kiyala ammawa uda thiyala eya ekka doca meet wenna yanna..ammala kamathi na wife hoda wenawata..eka hamotama wage thibunath oyage ammata tikak wadi wage...e nisa hoda widihak balanna..nathnam oya pissek wei
amma kiyana hama dema kanata ganna epa... ube moleth pavichchi karala pavul kapan....
බුදම්මෝ මේවා දැක්කම අපි බූට් කාල හරි මෙහෙම ඉන්න එක ගැන සතුටුයි
මට තේරුණා දේ තමා ඔයා ගොඩක් සැරටම හිතට අරන්
නැව ගිලුනත් බෑන් චුං වගේ ඉන්න තියෙන්නේ, අම්ම කියන ඒවාට හා හරි අම්මේ කියල කියන්න, wife කියන ඒවටත් හා හරි කියල ආතල් එකේ ඉන්න, බීරි අලින්ට කියල වැඩක් නෑ කියල දැනුනම වැඩේ නවත්තාවි
මෙහෙම කරාන් ගෑණිට ශේප් එකේ කියපන් උඹලාගේ අම්මලා තාම හණමිටි අදහස් තියෙන අය , ඒක නිසා කියන ඒවා ගණන් ගන්න එපා කියලා, උඹගේ අම්මාට ශේප් එකේ කියපන් ගෑණි අමුතු විදිහක් අනම් මනම්, වැඩේ ගොඩ

Troop:21457332 said:මෙහෙම කරාන් ගෑණිට ශේප් එකේ කියපන් උඹලාගේ අම්මලා තාම හණමිටි අදහස් තියෙන අය , ඒක නිසා කියන ඒවා ගණන් ගන්න එපා කියලා, උඹගේ අම්මාට ශේප් එකේ කියපන් ගෑණි අමුතු විදිහක් අනම් මනම්, වැඩේ ගොඩ
waliya wadi weida danna mehema kiyala![]()






ඕක වෙන්නේ උඹ හැම එකාම සතුටු කරන්න යන නිසානේ?
උඹ එක එකාගේ හිත් වෙන වෙනම රිදෙයි කියලා හැම එකාම කියන එක කොරන්න යනවා.
උඹ අනුන්ගේ පදේට නටන එක නවත්තලා උඹේ පදයකට අනිත් උන්ව නටවාපන්.
හැබැයි අනිත් මිනිස්සු කියන ඒවත් සලකලා බලපන්.
බැරි උන්ට උන්ගේ වැඩක් බලාගෙන පවු නොදී යන්න කියපන්.
