ලොකු හෙල්ප් එකක් ඕන මච්න්ලා :(

hornetboy

Active member
  • Dec 7, 2012
    884
    148
    43
    ලොකු හෙල්ප් එකක් ඕන මච්න්ලා :(

    මගේ ගාව තියෙනවා බන් Nokia 5800 Xpressmusic phone එකක්.දැන් මාස ගානකට කලින් මගේ අතින් එකේ Housing එකේ උඩ පොඩ්ඩක් damaged උනා.පස්සේ ටික කාලයක් යනකොට Display එක පෙන්නේ නතුව ගියා බන් :( දැන් නම් ෆොන් එක නිකන් තිබිල unlock කරාම Display එක පේන්නෙම නතුව යනවා. ඒ කියන්නේ Display ඉරි වගයක් විතරයි තියෙන්නේ.:sorry:ඒ උනාට බන් ෆෝන් එක ටිකක් රත් වෙලා unlock කර කර හිටියම ටික වෙලාවක් Display හරි යනවා බන්.මම මේකට මොකද්ද බන් කරන්න ඕන?
    යට දාලා තියෙනවා බන්
    Display එකේ photos වගයක්.ඔන්න ඕකම තමයි වෙන්නේ බ්න් :(

    please help me machnla :(
     

    Attachments

    • nokia5800fuzzyscreen.jpg
      nokia5800fuzzyscreen.jpg
      53.2 KB · Views: 52
    • 5800lcdblur.jpg
      5800lcdblur.jpg
      64.8 KB · Views: 40
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උඹ ළඟ Tools තියේනම් service පාරක් දාල බලපන් මචන්.. සමහර විට Display contacts වල Oxide නිසා ඔහොම වෙන්න පුළුවන්.

     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    884
    148
    43
    උඹ ළඟ Tools තියේනම් service පාරක් දාල බලපන් මචන්.. සමහර විට Display contacts වල Oxide නිසා ඔහොම වෙන්න පුළුවන්.


    thanks machn video ekata :) eth mage gawa tool kit eka nm nahe bn :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn magnet ekak uda speaker ekata(kana tiyana tanata) lankarala balapan wedada kiyala...
     
    Last edited: