ලොකු හෙල්ප් එකක් ඕන මච්න්ලා 
මගේ ගාව තියෙනවා බන් Nokia 5800 Xpressmusic phone එකක්.දැන් මාස ගානකට කලින් මගේ අතින් එකේ Housing එකේ උඩ පොඩ්ඩක් damaged උනා.පස්සේ ටික කාලයක් යනකොට Display එක පෙන්නේ නතුව ගියා බන්
දැන් නම් ෆොන් එක නිකන් තිබිල unlock කරාම Display එක පේන්නෙම නතුව යනවා. ඒ කියන්නේ Display ඉරි වගයක් විතරයි තියෙන්නේ.
ඒ උනාට බන් ෆෝන් එක ටිකක් රත් වෙලා unlock කර කර හිටියම ටික වෙලාවක් Display හරි යනවා බන්.මම මේකට මොකද්ද බන් කරන්න ඕන?
යට දාලා තියෙනවා බන් Display එකේ photos වගයක්.ඔන්න ඕකම තමයි වෙන්නේ බ්න්
please help me machnla

මගේ ගාව තියෙනවා බන් Nokia 5800 Xpressmusic phone එකක්.දැන් මාස ගානකට කලින් මගේ අතින් එකේ Housing එකේ උඩ පොඩ්ඩක් damaged උනා.පස්සේ ටික කාලයක් යනකොට Display එක පෙන්නේ නතුව ගියා බන්
දැන් නම් ෆොන් එක නිකන් තිබිල unlock කරාම Display එක පේන්නෙම නතුව යනවා. ඒ කියන්නේ Display ඉරි වගයක් විතරයි තියෙන්නේ.
ඒ උනාට බන් ෆෝන් එක ටිකක් රත් වෙලා unlock කර කර හිටියම ටික වෙලාවක් Display හරි යනවා බන්.මම මේකට මොකද්ද බන් කරන්න ඕන? යට දාලා තියෙනවා බන් Display එකේ photos වගයක්.ඔන්න ඕකම තමයි වෙන්නේ බ්න්

please help me machnla
Attachments
Last edited:
eth mage gawa tool kit eka nm nahe bn