ලොකු හෙල්ප් 1ක් ඔනෙ.

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    ලොකු හෙල්ප් 1ක් ඔනෙ.

    මම විඩියො 1ක් සදමි.මට එකට හිම වැටෙන විදියට හදන්න ඔනෙ.නමුත් මට හිම දාන්න ඉෆෙක්ටි 1ක් නැ.කවුරු හරි දන්නවද විඩියො එකකට හිම දාන හැටි.මට මෙක අදම කර ගන්නත් ඔනෙ.ලොකු හෙල්ප් 1ක් මෙක​.ප්ලිස් හෙල්ප් කරන්න මට....
     

    Night Fury

    Member
    Nov 16, 2012
    229
    28
    0
    Computer එක ඉස්සරහ.
    උබ Edit කරන්න පාවිච්චි කරන්නේ After Effect නම් cc particle world කියල plug-in එකක් have. එකේ තියෙන settings වෙනස් කරලා වැඩේ ගොඩ දාන්න පුළුවන්.

    එක අමාරුයි වගෙන්නම් මෙනන මේ link එකේ තියෙන Stock Footage Down කරගෙන
    Tutorial එකත් බලලා වැඩේ කර ගනින්.
    http://www.videocopilot.net/blog/2011/09/free-particle-stock-footage-tutorial/