ලොකු_අව්ලක්_මචන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔතන සමහර විට උබ හිතන තරම් දෙයක් නොතිබෙන්නෙත් පුළුවන් මචන්..ඒ හැසිරීම සැක සහිතයි තමයි...එත් උබ නොදකින වෙනස් ම පැත්තක් ඔකේ තියෙන්න පුළුවන්...

    උබට තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්...කෙල්ල යාලුවෙක් එක්ක මොනවහරි වල් දෙයක් කතා කරපුව ඒ මැසේජ් ත්‍රෙඩ් එකෙ තිබුන වෙන්න පුළුවන්...එහෙම වෙලාවට එකී ලැජ්ජාවට උබ දකී කියල ටක් ගාල ඩිලීට් කරා වෙන්නත් පුළුවන්...

    එහෙම නැත්තම් උන් දෙන්නගේ පුද්ගලික දෙයක් වෙන්න පුළුවන්...අමතක කරන්න එපා ඒ උබේ කෙල්ල උනත් ඒ කෙල්ලටත් පුද්ගලිකත්වයක් තියෙනවා...කවදාවත් එකට බාධා කරන්න එපා..

    සමහර වෙලාවට කොල්ලෝ යාලුවෙන්න අහනවා මචන් කෙල්ලොන්ගේ..එහෙම වෙලාවට උන් කෙල්ලගේ යාළුවො හරහා තමයි අහන්නේ...ඉතින් උබේ කෙල්ල එකට අකමැති වෙලා යාලුව එක්ක තරහ උනාද දන්නේ නැහැ...සාමන්යෙන් කෙල්ලෝ ඒ වගේ දේවල් උන්ම විසදගන්නවා...කොල්ලෝ යාලුවෙන්න අහපුව තමන්ගේ කොල්ලට කියන්න යන්නෙත් නැහැ..ඒ මොකද සමහරවිට උබට අප්සට් යයි කියල වෙන්නත් පුළුවන්...උබල දුරනේ ඉන්නේ...අනවශ්‍ය සැකයක් ඇති වෙයි කියල බයට එහෙම කරා වෙන්න පුළුවන්...

    මේ වගේ උබ නොදකින් පැති ගොඩක් තියෙන්න පුළුවන්...කෙල්ල ගැන උබ දන්නවනේ...පැහැදිලිවම ඒකිගේ එහෙම සීන් එකක් තියෙනවනම් උබට හැසිරීමේ වෙනසක් පෙන්න ඕනේ...එහෙම පෙනුනේ නැත්තම් වැඩිය ඒ ගැන හිතන්න එපා...

    උබ ලග ඒ නම්බර් එක තියෙනවද දැන්?

    ඕක විසදගනින් මචන්...සැකය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි..කලින් එහෙම සීන් තිබුනේ නැත්තම් එචර ලොකුවට සැක කරන්න යන්නෙපා...

    එත් කෙල්ලෝ කියන්නේ මේ ඉන්නවා මේ වෙනස් වෙන විදිහේ ජාතියක්...එක තේරුම් අරන් ජීවත් වෙන එක තමයි හොදම දේ...
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඉස්සර මගේ යාලුවෙක් හිටියා.. ඌගෙ කෙල්ල වැරදිලාවත් කොල්ලෙක් එක්ක කතා කලොත් මූට මාර අප්සට්.. මූට සැකේකුත් නෙමෙයි තියෙන්නෙ.. හෙන බයයි ඌ.. දවසක් ක්ලාස් ඇරෙද්දි මුගේ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරකර ඇවිත්.. මේ යකා අපිව හොයාගෙන එනවා ඇස් දෙකත් රතු කරන්.. බලපං බං කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරකර ආවනේ කියලා.. ඒ යකා මතක් වෙනකොටත් ආතල් බං.. දැන් නම් පොර බැඳලා.. උගේ ෆස්ට් ලව් එක.. අපි හිතුවෙම කෙලවගනියි කියලා මුගේ වැඩ නිසා.. ඇයි බං කෙල්ලට උනත් එපා වෙනවනේ.. හැබැයි කෙල්ල මුගේ හැසිරීම තේරුම් අරගෙන හැදුනා බං.. දැන් නම් බබාලත් ඉන්නවා..:lol:


    ඔව් මූට තියෙන්නෙ හොරා පොලිස් සෙල්ලමක් කරන්න තමා ඕක අල්ලගන්න ඕන නම්.. දවසක් නම් මදි.. දවස් කීපයක් යන්න වෙයි..:(

    අඩෝ බුවා කොහොමෙයි :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌට පෙගින් ගැනයි රබර් ප ගැනයි හෙනම ඇම්මක් තිබ්බ නේද..හැම ත්‍රෙඩ් එකකම අර කෙල්ලෙක් අරින ෆොටෝ එකක් දදා යනවා පිස්සෙක් වගේ :lol::lol::(

    ඌත් ඒකට ආස ඇති බං. :lol::lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලියන්න ගොඩක් දේවල් තිබ්බට ලියන්න හිතෙන්නේ නෑ බන්... ආදරය කියන්නේ මායාවක්... ඔය මායාවේ පටලැවිලා හිතේ සැනසීම නැති කර ගන්න මම කැමති නෑ... අතීතයේ වෙච්ච දේවල් එක්ක මේ ඉන්න තනිකඩ ජීවිතය රත්තරන්...!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තටම ආදරේ කරන අයට හංගන්න දේවල් නැහැ මචන්.. ඒ කියන්නේ දෙන්නා අතරේ රහස් නැහැ.. මාසෙටම එක පාරක් මිට් උනත් දෙන්නට දෙන්න ඕපන් නම්, විශ්වාසය තියෙනවා නම් එතනින් එහාට දෙයක් නෑ... ෆෝන් කෝල් එකක්.. මැසේජ් එකක් හංගන්න හදනවා කියන්නේ, හංගන්න දෙයක් තියෙනවා කියන එක.. ඒක උඹ කරත් එයා කරත් එකයි.. යාළුවා කෙල්ලෙක් නම් ඔච්චර කලබල වෙන්න ඕන නැහැනේ.. හොයලා බලපන් කොල්ලා.. කෙල්ලට නොතේරෙන්න.. දැන් කෙල්ලගෙන් අහන්න යන්න එපා.. එතකොට තව ඈත් වෙයි.. ටිකක් ඉවසල හොයල බලපන්.. වැරද්දක් නම් හදාගන්න බලපන්..

    එහම නැහැ බන්..ඒවා බොරු කතා...හැමෝටම පුද්ගලිකත්වයක් කියල දෙයක් තියෙනවා...ආදරේ කරන එක අවංක උනාට හැමදේම එහෙම කියන්නේ නැහැ..එහෙම කියන්න නම් ඉතින් සෑහෙන්න ලොකු බැදීමක් වෙන්න ඕනේ...අවුරුදු 10,12 ලව් කරපු උනුත් මම දැකල තියෙනවා..උන් අතරෙත් සමහර වෙලාවට පුද්ගලික දේවල් තියෙනවා එලි නොකරපු...

    මගේ යාලුවෙක් හිටිය, ඌ අවුරුදු 10ක් ලව් කරාටත් පස්සේ තමයි කෙල්ල කියල තියෙන්නේ මොකක්දෝ සීන් එකක්..ඒවා ඉතින් පුද්ගලික දේවල් නේ..ආදරයට බාදාවක් නෙමෙයි නම් ප්‍රශ්නයක් නැහැ හැංගුව කියල..එහෙම හැමදේම කියන්න ඕනේ කියල එකක් නැහැ....:)
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචං හොදම දේ කතා කරලා විසදා ගන්න එක. ප්‍රශ්න කියන්නේ ජිවිතේ තමයි.

    හොද මනුස්සයෙක් වෙයන් හැබැයි කවදා වත් ඔප්පු කරන්න යන්න එපා​
     

    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    Sorry Machan, Hithanna apa Kella giya, Demma gahanawanam gahala maru weyan, nettam uba wena akak hoyaganin, nettam isserahata oya aka aka ahu wenakota ubatai aulak wenne. kella pita gihin enne. :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් උබ මේ දැකපු මැසේජ් එක පොඩි දෙයක් නේ...මම දවසක් කෙල්ල ගේ ඇතුලට ගිය වෙලේක කෙල්ලගේ ෆෝන් එක අරන් බල බල හිටිය...මම සාමන්යෙන් බලන්නෙම නැහැ ෆෝන් එකේ මැසේජ් එහෙම...එත් එදා මැසේජ් ඕපන් කරලා තිබ්බේ..ඒ නිසා බැලුවේ...

    ගත්තු ගමන් තිබ්බේ නමක් වත් සේව් නොකරපු මැසේජ් ත්‍රෙඩ් එකක්...නම්බර් එක විතරයි..මම ඉතින් ඕපන් කරලා බැලුව ටිකක් අමුතු සීන් එකක් නිසා..

    එකේ තිබ්බේ මේ වගේ මැසේජ් ටිකක්;

    aneee..araka kiyannakoo....oya mokada karanne?...heta meet wenawada?

    මෙන්න මේ වගේ කෙල්ලෝ කොල්ලෝ යවනවා වගේ මැසේජ් තව හෙන ගොඩක්..ඒවා දැක්කම අනිවා හිතට සැකයක් එනවා.....මටත් ටිකක් අවුල් ගියා වැඩේට හැබැයි...එත් හැබැයි කෙල්ල ගැන මම දන්නවා..මට සැකයක් නම් ආවේ නැහැ මොකද කවදාවත් එහෙම කරන කෙල්ලෙක් නෙමෙයි කියල මට හොදටම විස්වාසයක් තිබුන නිසා..ඉතින් මම කරේ හෙමීට නම්බර් එක මගේ ෆෝන් එකේ ගහගෙන සද්ද නැතුව ෆෝන් එක එහෙම්ම තියල හිටිය...

    ගෙදර ආවට පස්සේ නම්බර් එක contacts වලට සේව් කරන් බලද්දී තමයි දැක්කේ එක ඇත්තටම කෙල්ලගේ යාලුවෙක් ගේ...ඒ යාළුවව මමත් හොදට දන්නවා..ඒ වගේ සීන් වෙනවා ඉතින්...:dull:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    පොඩි පුතා;19119685 said:
    මේක අසහන එකක් නෙවේ, අවන්කව මට උන හිතත වද දෙන ප්‍රශ්නයක්,
    මේකයි මචන් ප්‍රශ්නෙ.
    මම මගේ Girl එක්ක යාලු වෙලා දැනට අව් 2 ක් වගේ වෙනව,එයාගෙ වැරදි වැඩක් කියල දෙයක් මට මේ වෙනකන් එහෙම දැනගන්න ලැබිල නෑ,
    එයා ඉන්නෙ ගොඩක් දුර නිසා සති 2 කට වගේ සැරයක් තමයි බලන්න එහෙම යන්නෙ, දැන් මාස 2 ක් වගේ ඉඳන් Computer Class එකකට යනව,මට ඒකට නම් යන්න උනේ නෑ.
    ඉතින් ගියපාර හම්බ වෙලා යන්න හදනකොට Msg 1ක් ආව කෙල්ලගෙ Phone එකට, මමත් බලෙන් වගේ ඇදල අරන් බැලනකොට
    ''ඔයා මාත් එක්ක තරහද''කියල තිබුන තව මොනවද දිගට තිබුන.හැබැයි කෙල්ලෙක්ගෙ නමක් තිබුනෙ යාලුවෙක්ගෙ අලුත් Class එකේ, මම ඒක කියවන්න කලින් ඒක ඇදල අරන් Delete කරා, පස්සෙ මම ඒකට රන්ඩු උනා, ඒ අස්සෙ මෙයා මාව සැක කරන්නෙ ඇයි ගගා Phone එක මට නොදී ඒකෙ මොනව හරි කර කර මාත් එක්ක තර්ක කලා, පස්සෙ මම යාලුවට ගන්න කිව්වම ඒ යාලුවගෙ නම් එක Answer කලේ නෑ, ඒ අර Msg එක ආපු Number එකද දන්නෙත් නෑ, කෙල්ල කියනව යාලුව එක්ක තරහ උනාලු ඒකලු එහෙම එව්වෙ , එච්චර හිතුවෙ නෑලු ඒකලු Delete කරේ , මගෙ හිතට හෙන අවුල් බන්, මොකක් වෙන්න ඇතිද? කතා කරන්න හිතෙන්නෙත් නෑ බන් කෙල්ල එක්ක, උපදෙසක් දීපන්කො Joke එකට නොගෙන

    machan kella msg delete karapu ekanam sekai ubata number eka gannai thibune.

    kellekge name ekakin kollekge number save karalada danneth na.

    sekayak witharaine ath othana hasireema poddak seka sahithayi. thawa hoyala balapan.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    wayasa 21i nam itin ata arala daapan ban..oya wayase kellanta 25,26 unaama tama terenne..:lol::lol: dan kerenne eka eka kollo test kerena eka..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ohoma kello yaluwo ewanana mchn,maha amathui genu katha karana heti yaluwo ekka.delete kare ubata pennanna lajja talk ehema dala tibbada danne ne.
    math issara class eke danna kellek ge phone eka man nikan baladdi"mata room asai,yanna ekenek nane ithin hmm" kiyala msg ekak ewala tibba.man hithuwa aniwa hora kollek tamai kiyala,math chance ekak ganna beluwe.balanakota ekita eha row eke inna kella ewala tiyenne.
    kokatath stand by hitapan ona ekakata face karannna.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබට බඩු බනිස් වෙලා මචන්... ඕන ඔට්ටුවක්....ගලක් වත් කපා ගනින් පුළුවන් ඉක්මනට... දැන් මෙතන ඉන්න අනගාරික කට්ටිය කියයි හෙන පඩි ටෝක්...එත් උබලම හිතපල්ලා කෙල්ලට එහෙම කරන්න පුළුවන් නම් කොල්ලෙක් එහෙම කරන එකේ වැරද්දක් තියනවද...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    we miss radioactive බුවා අද හිටියනම් මෙන්න මෙහෙම රිප්ලයි එකක් දානවා. :lol:

    මචං මට හිතෙන්නේ උඹේ කෙල්ල ලෙසිබියන් වෙන්න ඇති. ඒකි ඇත්තටම ඒකිගේ ගෑණු යාලුවට මැසේ කරන්න ඇත්තේ. ඒකි ඒකිගේ යාලුවා එක්ක ෆෝන් එකෙන් සෙක්ස් කරන්න ඇති. එව්වා උඹට පෙන්නුවොත් ඒකිගේ රහස එලිවෙන නිසා උඹෙන් හංගන්න තමයි හැංගුවේ.ලෙසිබියන් කෙල්ලෝ ආස රබර් ප# වලට විතරයි. උඹේ එකෙන් ඒකිට වැඩක් නෑ. උඹ ඒකියි ඒකිගේ යාලුවයි එක්ක රබර් ප#යක් අරගෙන ගිහින් තුන්දෙනාම එකතු වෙලා ආප්පයක් දාපන්. ඒ රබර් ප#යම කෙල්ලට දීලා උඹටත් පු# ඇරව ගනින්.

    :rofl::rofl:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබට බඩු බනිස් වෙලා මචන්... ඕන ඔට්ටුවක්....ගලක් වත් කපා ගනින් පුළුවන් ඉක්මනට... දැන් මෙතන ඉන්න අනගාරික කට්ටිය කියයි හෙන පඩි ටෝක්...එත් උබලම හිතපල්ලා කෙල්ලට එහෙම කරන්න පුළුවන් නම් කොල්ලෙක් එහෙම කරන එකේ වැරද්දක් තියනවද...

    :lol:
    wenna puluwan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ohoma kello yaluwo ewanana mchn,maha amathui genu katha karana heti yaluwo ekka.delete kare ubata pennanna lajja talk ehema dala tibbada danne ne.
    math issara class eke danna kellek ge phone eka man nikan baladdi"mata room asai,yanna ekenek nane ithin hmm" kiyala msg ekak ewala tibba.man hithuwa aniwa hora kollek tamai kiyala,math chance ekak ganna beluwe.balanakota ekita eha row eke inna kella ewala tiyenne.
    kokatath stand by hitapan ona ekakata face karannna.

    :P:P:P මටත් ආසයි යන්න :rofl: