ඔතන සමහර විට උබ හිතන තරම් දෙයක් නොතිබෙන්නෙත් පුළුවන් මචන්..ඒ හැසිරීම සැක සහිතයි තමයි...එත් උබ නොදකින වෙනස් ම පැත්තක් ඔකේ තියෙන්න පුළුවන්...
උබට තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්...කෙල්ල යාලුවෙක් එක්ක මොනවහරි වල් දෙයක් කතා කරපුව ඒ මැසේජ් ත්‍රෙඩ් එකෙ තිබුන වෙන්න පුළුවන්...එහෙම වෙලාවට එකී ලැජ්ජාවට උබ දකී කියල ටක් ගාල ඩිලීට් කරා වෙන්නත් පුළුවන්...
එහෙම නැත්තම් උන් දෙන්නගේ පුද්ගලික දෙයක් වෙන්න පුළුවන්...අමතක කරන්න එපා ඒ උබේ කෙල්ල උනත් ඒ කෙල්ලටත් පුද්ගලිකත්වයක් තියෙනවා...කවදාවත් එකට බාධා කරන්න එපා..
සමහර වෙලාවට කොල්ලෝ යාලුවෙන්න අහනවා මචන් කෙල්ලොන්ගේ..එහෙම වෙලාවට උන් කෙල්ලගේ යාළුවො හරහා තමයි අහන්නේ...ඉතින් උබේ කෙල්ල එකට අකමැති වෙලා යාලුව එක්ක තරහ උනාද දන්නේ නැහැ...සාමන්යෙන් කෙල්ලෝ ඒ වගේ දේවල් උන්ම විසදගන්නවා...කොල්ලෝ යාලුවෙන්න අහපුව තමන්ගේ කොල්ලට කියන්න යන්නෙත් නැහැ..ඒ මොකද සමහරවිට උබට අප්සට් යයි කියල වෙන්නත් පුළුවන්...උබල දුරනේ ඉන්නේ...අනවශ්‍ය සැකයක් ඇති වෙයි කියල බයට එහෙම කරා වෙන්න පුළුවන්...
මේ වගේ උබ නොදකින් පැති ගොඩක් තියෙන්න පුළුවන්...කෙල්ල ගැන උබ දන්නවනේ...පැහැදිලිවම ඒකිගේ එහෙම සීන් එකක් තියෙනවනම් උබට හැසිරීමේ වෙනසක් පෙන්න ඕනේ...එහෙම පෙනුනේ නැත්තම් වැඩිය ඒ ගැන හිතන්න එපා...
උබ ලග ඒ නම්බර් එක තියෙනවද දැන්?
ඕක විසදගනින් මචන්...සැකය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි..කලින් එහෙම සීන් තිබුනේ නැත්තම් එචර ලොකුවට සැක කරන්න යන්නෙපා...
එත් කෙල්ලෝ කියන්නේ මේ ඉන්නවා මේ වෙනස් වෙන විදිහේ ජාතියක්...එක තේරුම් අරන් ජීවත් වෙන එක තමයි හොදම දේ...