ලොකු_උදව්වක්..!

VAT69

Active member
  • යාළුවනේ..

    මගේ අම්මට vitiligo එහෙම නැත්නම් සුදු කබර කියන ලෙඩේ හැදිලා දැන් අවුරුදු 25ක් විතර වෙනවා... බෙහෙත් කරන්න බැලුවා ඒත් හොයාගන්න බැරි වුනා..එයාගේ සීයාට තිබිලා තියනවා..

    ලොකුම අවුල දැන් ඒක අපේ නංගිට ඇවිත්..බොහොම පොඩ්ඩක් ඇගිලිවල..කවුරුහරි කෙනෙක් නිවැරදිව බෙහෙත් කරන්න පුළුවන් තැනක් දන්වානම් විස්තරයක් එවන්න ලොකු උදව්වක්..

    අපේ අම්මටත් ඉංග්‍රීසි බෙහෙත් කරනකම් පැතිරුනේ නෑ..එත් සිංහල බෙහෙත් කරන්න පටන්ගත්ත ගමන් ඉක්මනින් පැතිරුනා..

    බම්පියකින් හරි සප් එකක් දෙන්න.. ලෙඩේ හැදිලා හොද වුන අය ගැන දන්නවන් විස්තර දෙන්න..ගොඩක් පින්..

    :(:(:(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    යාළුවනේ..

    දැම්මම බෙහෙත් කරන්න පටන් ගනින් මචන් හොද DERMATOLOGIST කෙනෙක් ගාවට එක්ක පලයං වැඩි වෙන්න කලින් cream ජාතියක් දෙවි එකනම් ගණන් මචන් 1500 වැඩි මතක හැටියට කෝකටත් ඉක්මනට පෙන්නපන් නංගිට කියපන් එක ගැන හිතන්න එපා කියලා
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    සිංහල බෙහෙත් ගැන නම් දන්නේ නැහැ.

    බටහිර බෙහෙත් වලින් 100% සනීප කරන්න බෑ. ඒත් පැතිරෙන එක වලක්වන එකයි, සමේ පැහැය නැවත ඇති කරවන එකටයි ප්‍රතිකාර තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ, ඒවාට response කරන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ වුනත් try කරන එක හොදයිනේ.

    ජාතික රෝහලේ dermatology clinic එකට එක්ක ගෙන යන්න.
     
    • Like
    Reactions: Uthmaxer

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ මෙහෙම කරපන්.

    නවලෝක, ඩර්ඩන්ස්, ආසිරි වගේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙලේ හොස්පිටල්ස් පහකට කෝල් කරලා සුදු කබර සම්බන්ධව ඉන්න හොදම ඩොක්ටර් අහලා, එයා එන වෙලාවත් අහගනින්. චැනල් කරන්න එපා.

    ඊලගට ඒ ඩොක්ටර්ස්ලා පස්දෙනා එන වෙලාවට පොඩ්ඩක් හොස්පිටල්ස්වලට ගිහින් ඒ ඩොක්ටර්ස්ලාගෙන් බෙහෙත් ගන්න ආපු ලෙඩ්ඩු දෙතුන්දෙනෙක්ගෙන් ශේප් එකේ පොඩ්ඩක් විස්තර අහපන්. බෙහෙත් ගන්න පටන් අරන් කොච්චර කල්ද, බෙහෙත්වල ගුණ කොහොමද වගේ.

    ඊට පස්සේ උබට සැටිස්ම උත්තර ලැබුන ඩොක්ටර් ලගට නංගිව එක්කන් පලයන්.

    මේ දේ නංගි වෙනුවෙන් කරපන්!
     
    • Like
    Reactions: Uthmaxer

    VAT69

    Active member

  • ගොඩක් වටින ලිපියක් මචෝ...
    තෑන්ක්ස් REP 14+++

    දැම්මම බෙහෙත් කරන්න පටන් ගනින් මචන් හොද DERMATOLOGIST කෙනෙක් ගාවට එක්ක පලයං වැඩි වෙන්න කලින් cream ජාතියක් දෙවි එකනම් ගණන් මචන් 1500 වැඩි මතක හැටියට කෝකටත් ඉක්මනට පෙන්නපන් නංගිට කියපන් එක ගැන හිතන්න එපා කියලා

    දැනට ඩොක්ටර් කෙනෙක් බැලුවා මචං..Blood එකක් චෙක් කරන්න කිව්වා..ඒත් 100% හොද කරනවා කියල කියන්නේ නෑ..ඒකයි අවුල..
    කියල වැඩක් නෑ බන්..නංගි ෆුල් අවුලෙන්..මටත් හිතාගන්න බෑ..
    ගොඩක් ස්තූතියි මචං කමෙන්ට් එකට...

    REP 14+++

    සිංහල බෙහෙත් ගැන නම් දන්නේ නැහැ.
    බටහිර බෙහෙත් වලින් 100% සනීප කරන්න බෑ. ඒත් පැතිරෙන එක වලක්වන එකයි, සමේ පැහැය නැවත ඇති කරවන එකටයි ප්‍රතිකාර තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ, ඒවාට response කරන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ වුනත් try කරන එක හොදයිනේ.
    ජාතික රෝහලේ dermatology clinic එකට එක්ක ගෙන යන්න.

    ඔහොම කියනකොටත් දුකයි බන්...කොහොම හරි හොදකරන්නයි ට්‍රයි එක...Control කරන්න පුළුවන් නම් එකත් ලොකු දෙයක්..Government Hospital යන එක හොදයි කියලද උඹේ අදහස..??

    ස්තූතියි මචං. REP 14+++

    උබ මෙහෙම කරපන්.

    නවලෝක, ඩර්ඩන්ස්, ආසිරි වගේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙලේ හොස්පිටල්ස් පහකට කෝල් කරලා සුදු කබර සම්බන්ධව ඉන්න හොදම ඩොක්ටර් අහලා, එයා එන වෙලාවත් අහගනින්. චැනල් කරන්න එපා.

    ඊලගට ඒ ඩොක්ටර්ස්ලා පස්දෙනා එන වෙලාවට පොඩ්ඩක් හොස්පිටල්ස්වලට ගිහින් ඒ ඩොක්ටර්ස්ලාගෙන් බෙහෙත් ගන්න ආපු ලෙඩ්ඩු දෙතුන්දෙනෙක්ගෙන් ශේප් එකේ පොඩ්ඩක් විස්තර අහපන්. බෙහෙත් ගන්න පටන් අරන් කොච්චර කල්ද, බෙහෙත්වල ගුණ කොහොමද වගේ.

    ඊට පස්සේ උබට සැටිස්ම උත්තර ලැබුන ඩොක්ටර් ලගට නංගිව එක්කන් පලයන්.

    මේ දේ නංගි වෙනුවෙන් කරපන්!

    ඒක නම් සුපිරි අදහසක් මචං..අනිවා මම වැඩේ කරනවා..දැනට ඩොක්ටර් කෙනෙක් බලනවා..ඒත් අනිත් අය Mesure කරන්න ක්‍රමයක් මටත් තිබුනේ නෑ...
    නංගිත් අප්සට් එකක් පෙන්නන්නේ නෑ...ඒත් නිතරම කල්පනා කර කර ඉන්නවා..අනේ මන්දා මචං..

    ස්තූතියි REP 14+++
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ඔහොම කියනකොටත් දුකයි බන්...කොහොම හරි හොදකරන්නයි ට්‍රයි එක...Control කරන්න පුළුවන් නම් එකත් ලොකු දෙයක්..Government Hospital යන එක හොදයි කියලද උඹේ අදහස..??

    - ගොඩක් අසනීප තියනවා මචං 100% හොඳ කරන්න බැරි. ඒත් බෙහෙත් අරගෙන සාමාන්‍ය ජීවිත ගත කරන්න පුළුවන්. ඒ නිසා අවුල් ගන්න එපා. මම එතනට යන්න කිව්වේ එතන දැනට ඉන්න consultantලා හොඳ නිසා. එකම ප්‍රතිකාර ගන්න සල්ලි විදයම් කරන්න ඕනි නැහැනේ private ගිහින්. එතන නැතිනම් පිටින් ගන්න ලියල දෙයි.

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    sinhala wedakam karanna epa,pathireanawa
    Prof. Jayamini Seneviratne channel karala balanna
    eya cream ekak dewi,lankawe thiyenne india walin ena eka
    italy walin genna ganna puluwannam hodai
    lankawe eka mathaka widiyata Rs.20000 kittui
    ithali wala eka lankawe ganin Rs.4000 withara wenne

    4S66gD4.jpg

    LbxSsB1.jpg
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඕක අසාද්‍ය මට්ටමේ මැරෙන තරම් අසනීපයක් නෙමෙයිනේ ඔච්චරට මානසිකව වැටෙන්න තරම්. ඇත්ත ඕක මුලින්ම දැක්කම පස්සේ වැඩි වෙන එක ගැන හිතල depress වෙන්න පුළුවන්. මාත් ඔය ලෙඩේට ඉස්සර ගොඩක් බයයි. මට ඕක නැහැ. තියෙන අය දැකල බය උනා. ඒක phobia මට්ටමටම වැඩි උනා. අඩු ගානේ එහෙම තියෙන කෙනෙක් ලගින් යන්න බැරි තරමටම. පස්සේ හැබැයි යථාර්තය තේරුම් ගත්ත. එතකොට ටික ටික ඒක අඩු උනා. බය උනා කියල වැඩක් නැනේ. mentally down වෙන එක හදාගන්න ඔක්කොටොම ඉස්සෙල්ල. ඒ අතරේ සිංහල හරි ඉංග්‍රීසි හරි දොස්තර කෙනෙක් හොයල පෙන්නන්න. ලෙඩ හැදෙන එක, ශරීරයේ වෙනස් වීම් අපිට උරුම දේවල්. worry වෙලා වැඩක් නෑ.
     
    Last edited: