ලොකේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේලෝකේ ​කොන්සර්​ට් එකක් එහෙම නැත්තං සංගීතයක් නරඹන්න තියෙන හොදම සහ ලස්සන තැන් 3ක් රොයිටර් සේවය මගින් නිකුත් කර ජායාරෑප 3 කින් පෙන්වා සිටියා...

    බලන්න හොදද කියලා


    මේ තැන පිහිටලා තියෙන්නේ උතුරැ ඈමරිකාවේ කොලොම්බියා රීවර් එක ලග .. මෙතැනට එක පාර 20000 ක විතර සෙනග රැස් කරන්න පුලුවන් ලු...

    114918379Gorge2_181420.jpg




    මේ තියෙන්නේ දෙවැනි විශාලම එළිමහන් වේදිකාව හා සංගීතයක් නරඹන්න තියෙන හොදම දෙවැනි තැන ... මෙතනට එකපාර 18000 ක් පිරිස ​රැස් කරන්න පුලුවන් ..



    Hollywood-Bowl-2-APPROVED-9-23_213312.jpg



    මොරිසන් නගරයට ලග කොරිඩාරෝ පෙදෙසේ ස්වාභාවික ලෙස පිහිටා ඈති මේ ස්ථානය තුන් වන ස්ථානය ගෙන තිබෙනවා ... මෙහි එක් වර 6450 රැස් කරන්න පුලුවන්... මේ ස්ථානයට රතු කදුවැටිය නමින්ද හදුන්වනවා

    AP9610120843redrocks_213304.jpg





    2irkhg9.gif