ලොගින් ප්‍රශ්නයක්!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ලොගින් ප්‍රශ්නයක්!!

    මේ ෆෝරම් එකට ලොග් වෙද්දි පස් පාරක් ද කොහෙද වැරදි පාස්වර්ඩ් එක එන්ටර් කලොත් ආයෙ ටික වෙලාවක් යනකම් ලොග් වෙන්න බෑනෙ.. එතකොට අපි වෙන කෙනෙක් ගෙ එකවුන්ට් එකකට වැරදි පාස් වොර්ඩ් එක පස් වතාවක් එන්ට කලොත් එයාට ලොග් වෙන්න බැයිද ටික වෙලාවකට:eek:
     
    • Like
    Reactions: animation

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    serappu galawala log wenna:yes:

    ඒක තමා නේ..හිතෙන හිතෙන ඒවා එකපාරම පෝස්ට් කරන්න එපා යාලුවේ.:no:. චුට්ටක් කල්පනා කරලා බලන්න.:yes:.ත්‍රෙඩ් එකකට වැදගත් කමක් එකතු කරන්න:yes:. සර්වර් වල ඉඩ නාස්ති කරන්න එපා:sorry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    හොඳ පස්නයක්..IP address,windows version,browser etc. ඕකට එකතු වෙන නිසා? එහෙම වෙන්නෙ නැතුව ඇති

    ඒක වෙන්නෙ තමන්ගෙ කොම්පීතරෙන් විතරයි..:yes:වෙන කොම්පීතරේකින් ,වෙන තැනකින් ආයෙත් ඒ එකවුන්ට් එකට පස්පාරක් පාස්වර්ඩ් එක ගැහුවැහැකි:sorry:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,019
    9,351
    113
    Microsoft
    ඒක තමා නේ..හිතෙන හිතෙන ඒවා එකපාරම පෝස්ට් කරන්න එපා යාලුවේ.:no:. චුට්ටක් කල්පනා කරලා බලන්න.:yes:.ත්‍රෙඩ් එකකට වැදගත් කමක් එකතු කරන්න:yes:. සර්වර් වල ඉඩ නාස්ති කරන්න එපා:sorry:

    server ekata salli gewala awe:angry:
     
    • Like
    Reactions: Johnnie_Walker