serappu galawala log wenna![]()
. චුට්ටක් කල්පනා කරලා බලන්න.
.ත්රෙඩ් එකකට වැදගත් කමක් එකතු කරන්න
. සර්වර් වල ඉඩ නාස්ති කරන්න එපා
හොඳ පස්නයක්..IP address,windows version,browser etc. ඕකට එකතු වෙන නිසා? එහෙම වෙන්නෙ නැතුව ඇති
වෙන කොම්පීතරේකින් ,වෙන තැනකින් ආයෙත් ඒ එකවුන්ට් එකට පස්පාරක් පාස්වර්ඩ් එක ගැහුවැහැකි
ඒක තමා නේ..හිතෙන හිතෙන ඒවා එකපාරම පෝස්ට් කරන්න එපා යාලුවේ.. චුට්ටක් කල්පනා කරලා බලන්න.
.ත්රෙඩ් එකකට වැදගත් කමක් එකතු කරන්න
. සර්වර් වල ඉඩ නාස්ති කරන්න එපා
![]()

මෝඩ ප්රශ්නයක්..නොසලකා හරින්න![]()
server ekata salli gewala awe![]()

Muta curfew heenathawaya... Thread ekama moda prashnayak kiyala reply karama baninawa.... Ai aiye ehema?![]()

maha mooda yakek mu![]()
ජෝක් එකක්නෙ කලේ......මම තව එකෙකුටවත් බැනලා නෑ
යකෝ ඒක බැනිල්ලක්ද...ජෝක් එකක්නෙ කලේ......මම තව එකෙකුටවත් බැනලා නෑ
![]()
man nisa neda avatar eka maru karannath une? 