ලොන්සින්/Ranamoto/Japan gn 125 එකක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මාත් අද GN එකක් පැද්දා. ෆුල් restore කරපු Ceygra එකක්. සුපිරි බං. එන්ජිම ඔක්කොම ජපන් කෑලි දාලා හදලා. ජපන් වයර් හනස්සක්, චේන් ස්ප්‍රොකට් ස්විච් සෙට් එහෙම දාල.
     
    • Like
    Reactions: Solo Rider

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Ade nadda bao danna ekak license update
    මාත් අද GN එකක් පැද්දා. ෆුල් restore කරපු Ceygra එකක්. සුපිරි බං. එන්ජිම ඔක්කොම ජපන් කෑලි දාලා හදලා. ජපන් වයර් හනස්සක්, චේන් ස්ප්‍රොකට් ස්විච් සෙට් එහෙම දාල
     
    • Like
    Reactions: Solo Rider

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මාත් අද GN එකක් පැද්දා. ෆුල් restore කරපු Ceygra එකක්. සුපිරි බං. එන්ජිම ඔක්කොම ජපන් කෑලි දාලා හදලා. ජපන් වයර් හනස්සක්, චේන් ස්ප්‍රොකට් ස්විච් සෙට් එහෙම දාල.
    හනස්සක් ලෙහලා එන විදිහටම බලාගෙන හදන්න ආසාවක් තියේ හැබැයි ඉල්ලං කන්න බෑ වගේ
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Ade nadda bao danna ekak license update
    Na oi. Thibba nm math gannawa

    හනස්සක් ලෙහලා එන විදිහටම බලාගෙන හදන්න ආසාවක් තියේ හැබැයි ඉල්ලං කන්න බෑ වගේ
    මම අලුතෙන්ම ගහල තියෙනවා. බයික් එකක එකක් නම් ගේමක්ම නෑ.
    ------ Post added on Sep 27, 2022 at 8:50 PM