Machan GV number ISUZU 14.5 aluminum full body lorryak thiyenawa 15k dipan (4HF1 engine) brand new Mitshubishi canter akak genna denne. with body or without body dennam.
PM karannam
Machan GV number ISUZU 14.5 aluminum full body lorryak thiyenawa 15k dipan (4HF1 engine) brand new Mitshubishi canter akak genna denne. with body or without body dennam.
රත්තරං;17170623 said:අනේ මචන් විස්තර ටිකක් හොයල දීපන්කො
තායිලන්ඩ් හරි කොහෙ හරි ගුබ්බෑයමක ඇසෙම්බල්ද දන්නේ නෑ

මාමේ..... ඔය ටාටා හුයන්න නම් ගන්න එපා.....![]()
![]()
අර ලේලන්ඩ් කොමන් රේල් එන්ජිම තියෙන එකත් එපා...... AC එහෙමත් තියෙනවා උනාට.... ඕවායේ බඩු ගණන්.......![]()
අර ලේලන්ඩ් කොමට් සුපර් එක ගන්න..... ටයර් දාන්න සහ තෙල් ගහන්න / සර්විස් 12000Km වලින් (ලෝන්ග් ලයිෆ් ෆිල්ටර් දාලා) කරන්න විතරයි තියෙන්නේ.....![]()
![]()

නෑ නෑ මෙතන කවුරුවත් ලේලන්ඩ් ගන්නෑ..![]()
තෝව ඈදෙන් බිමට වැටිය.....

රත්තරං;17170173 said:1210 එක දැන් එන්නේ නෑ නේද?
දැන් 1613 කියල එකක් තියෙනේ. ඒක ගෙනත් බිස්නස් කරන එක පැත්තක තියල බොඩි ගහන්න වෙනව බන්. ගානත් වැඩී.ආයෙම බොඩියයි තට්ටුවයි ගහන්න වෙනම සල්ලි යනව
3,180,000
![]()
ලොකුත් වැඩී. මේ වැඩේට මද්‍යම ප්‍රමානේ ලොරි දෙකක් ඕනේ. අඩි 42 වගේ එක ලොකු ලොරියකින් කරන්න බෑ

මාමේ..... ඔය ටාටා හුයන්න නම් ගන්න එපා.....![]()
![]()
අර ලේලන්ඩ් කොමන් රේල් එන්ජිම තියෙන එකත් එපා...... AC එහෙමත් තියෙනවා උනාට.... ඕවායේ බඩු ගණන්.......![]()
අර ලේලන්ඩ් කොමට් සුපර් එක ගන්න..... ටයර් දාන්න සහ තෙල් ගහන්න / සර්විස් 12000Km වලින් (ලෝන්ග් ලයිෆ් ෆිල්ටර් දාලා) කරන්න විතරයි තියෙන්නේ.....![]()
![]()

හැබැයි ඉන්දියන් ඒවට ජපන් ඒව එක්ක හැරෙන්නවත් බැහැ. 

Machn LI wage number ekak ganna,oka adinawa yaka wage,engima hodailu,poddak hoyala balanna,baaga yakada body registered ekak 28k wage wei,thawa adu wennath puluwan,kotan ehema adinna gannema oka thamai![]()

බින්දු;17171179 said:ලොරි ටෝක්ස් බම්ප්
බට්ට ලොරි ඉංග්ලිශ් නම්බර් 2න්ඩ් හෑන්ඩ් එව්වා ලක්ශ 6-8 වගේ නේද?? එයින් 4ක් ගත්තත් ලාබයි නේ??
මාමේ..... ඔය ටාටා හුයන්න නම් ගන්න එපා.....![]()
![]()
අර ලේලන්ඩ් කොමන් රේල් එන්ජිම තියෙන එකත් එපා...... AC එහෙමත් තියෙනවා උනාට.... ඕවායේ බඩු ගණන්.......![]()
අර ලේලන්ඩ් කොමට් සුපර් එක ගන්න..... ටයර් දාන්න සහ තෙල් ගහන්න / සර්විස් 12000Km වලින් (ලෝන්ග් ලයිෆ් ෆිල්ටර් දාලා) කරන්න විතරයි තියෙන්නේ.....![]()
![]()
මචෝ මම අත්දැකීමෙන් කියන්නේ,ගන්නවානම් ලේය්ලන්ඩ් එකක ගනින්. ටාට මේලෝකේ රහක් නැ ,කිසිම බැලන්ස් එකක් නැ, කදු වල බඩ ගන්නන් හොදය්. leyland කදු වලට ටිකක් හොරය් එත් අනිත් දේවලින් නම් සුපිරිය්. මම ඔය දෙවර්ගයේම bus එලවල තියනාවෝ
http://www.sathosamotorsplc.com/sml_NV.htm
quotation ekak araganna gihin.. mekak hoda price ekakata awoth ganna, isuzu bullet proof![]()
රත්තරං;17170636 said:යූස් කරපුවා හම ගහපුවා තියෙන්නේ. ලක්ශ 60කට වඩා ලොරි දෙකට දාන්න බෑ. තව කරන්න වැඩ එමටයි. ලොරි දෙක කියන්නේ මුලු ගේම් එකෙන් පොඩි කොටසයි
මෙතන ලොරි වලට බර වැඩක් නෑ. මට ඕනේ බර අදින්න පුලුවන් කම නෙමේ, ස්පේස් එක විතරයි. ලොරි පස්සේ දුවන්න බෑ මචන්. අරගෙන අමතක කරල දාන්න තියෙන්න ඕනේ