ලොව කුඩම පෙට්‍රල් එන්ජිම
ඇත්තටම මේ මොකද්ද කියල දන්නවද ප්‍රමාණයෙන් ගත්තොත් සෙන්ටිම්ටර් 1 කටත් අඩුයි. මේ තමයි ලොව කුඩම පෙට්‍රල් එන්ජිම ඉන්ජිනේරැ තාක්ෂණයේ විශ්ෂ්ඨ සංධිස්ථානයකට මුලපුරන මෙම නිෂ්පාදනය නිපදවා ඇත්තේ Birmingham විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරැවන් විසිනි. ඔරලෝසු වැනි කුඩා යන්ත්‍ර සදහා භාවිතා කිරීමට සැලසුමි කර ඇත. මෙහි ඇති කුඩා මෝටරය ලයිටරයක ඇති ද්‍රව ඉන්ධන භාවිතයෙන් නොනවත්වා වසර දෙකකට අධික කාලයක් ක්‍රියා කරවිය හැක. එය සාමාන්‍ය බැටරි බලය හා සසදා බැලීමේදී ඒ වැනි 700 ගුණයක බලයකි. මෙලෙස දියුනු කරමින් පවතින මෙය ඉදිරියේදී laptops සහ mobile phones සදහා යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර එමගින් එවා මාස ගනන් ආරෝපණයකින් තොරව භාවිත කිරිමට
හැකි වන පරිදි නිපදවිමට නියමිය. ඉදිරි වසර 6 ඇතුලත මෙය එලි දැක්විමට එහි ඉන්ජිනේරැවන් බලාපොරොත්තුවෙන් සිටි.
උස්සපු තැන FB තමයි ඉතින්
තරහක් නැත්නම් සලකලා යන්න
ඇත්තටම මේ මොකද්ද කියල දන්නවද ප්‍රමාණයෙන් ගත්තොත් සෙන්ටිම්ටර් 1 කටත් අඩුයි. මේ තමයි ලොව කුඩම පෙට්‍රල් එන්ජිම ඉන්ජිනේරැ තාක්ෂණයේ විශ්ෂ්ඨ සංධිස්ථානයකට මුලපුරන මෙම නිෂ්පාදනය නිපදවා ඇත්තේ Birmingham විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරැවන් විසිනි. ඔරලෝසු වැනි කුඩා යන්ත්‍ර සදහා භාවිතා කිරීමට සැලසුමි කර ඇත. මෙහි ඇති කුඩා මෝටරය ලයිටරයක ඇති ද්‍රව ඉන්ධන භාවිතයෙන් නොනවත්වා වසර දෙකකට අධික කාලයක් ක්‍රියා කරවිය හැක. එය සාමාන්‍ය බැටරි බලය හා සසදා බැලීමේදී ඒ වැනි 700 ගුණයක බලයකි. මෙලෙස දියුනු කරමින් පවතින මෙය ඉදිරියේදී laptops සහ mobile phones සදහා යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර එමගින් එවා මාස ගනන් ආරෝපණයකින් තොරව භාවිත කිරිමට
හැකි වන පරිදි නිපදවිමට නියමිය. ඉදිරි වසර 6 ඇතුලත මෙය එලි දැක්විමට එහි ඉන්ජිනේරැවන් බලාපොරොත්තුවෙන් සිටි.උස්සපු තැන FB තමයි ඉතින්
තරහක් නැත්නම් සලකලා යන්න
Last edited:
cool invention 