ලොව කුඩම පෙට්‍රල් එන්ජිම

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    ලොව කුඩම පෙට්‍රල් එන්ජිම

    34q4vua.jpg


    ඇත්තටම මේ මොකද්ද කියල දන්නවද ප්‍රමාණයෙන් ගත්තොත් සෙන්ටිම්ටර් 1 කටත් අඩුයි. මේ තමයි ලොව කුඩම පෙට්‍රල් එන්ජිම ඉන්ජිනේරැ තාක්ෂණයේ විශ්ෂ්ඨ සංධිස්ථානයකට මුලපුරන මෙම නිෂ්පාදනය නිපදවා ඇත්තේ Birmingham විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරැවන් විසිනි. ඔරලෝසු වැනි කුඩා යන්ත්‍ර සදහා භාවිතා කිරීමට සැලසුමි කර ඇත. මෙහි ඇති කුඩා මෝටරය ලයිටරයක ඇති ද්‍රව ඉන්ධන භාවිතයෙන් නොනවත්වා වසර දෙකකට අධික කාලයක් ක්‍රියා කරවිය හැක. එය සාමාන්‍ය බැටරි බලය හා සසදා බැලීමේදී ඒ වැනි 700 ගුණයක බලයකි. මෙලෙස දියුනු කරමින් පවතින මෙය ඉදිරියේදී laptops සහ mobile phones සදහා යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර එමගින් එවා මාස ගනන් ආරෝපණයකින් තොරව භාවිත කිරිමට :shocked: හැකි වන පරිදි නිපදවිමට නියමිය. ඉදිරි වසර 6 ඇතුලත මෙය එලි දැක්විමට එහි ඉන්ජිනේරැවන් බලාපොරොත්තුවෙන් සිටි.


    උස්සපු තැන FB තමයි ඉතින්:P

    :) තරහක් නැත්නම් සලකලා යන්න
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සමහර විට අනාගතේ මෙහෙම වෙයිද දන්නෙ නෑ


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං ඕව නම්.. තාක්ෂනේ නම් හරි ඉක්මනට දියුණු වෙනව.. අපි එක තැන පල් වෙනව.. 9+
     
    • Like
    Reactions: D.shan

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලැප්ටොප්, ෆෝන් වලටත් පෙට්‍රල් ගහන්න වෙයි වගේ. අපේ ආඩම්බරකාර තාත්ත ඒකටත් බද්දක් ගහයි දන්නෙ නෑ පෙට්‍රල් එන්ජිමක් කියල :baffled:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ලැප්ටොප්, ෆෝන් වලටත් පෙට්‍රල් ගහන්න වෙයි වගේ. අපේ ආඩම්බරකාර තාත්ත ඒකටත් බද්දක් ගහයි දන්නෙ නෑ පෙට්‍රල් එන්ජිමක් කියල :baffled:

    :baffled::oo:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මහින්ද අන්කල් ඉන්නකන් මේක ලංකාවට හරියන්නේ නෑ :growl::growl::growl::(:(:sorry: