ලොව දිගම ගුහාව - World’s Longest Cave Road Trip

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,319
    113

    1798532_733371186680650_817854921_n.jpg




    Honda Civic එකක් නේද?? :) අපිටත් තියෙන්නේ ඕකමයි :rolleyes: , අපි නම් දුර ගමන් යනකොට cruise control දාගෙන යන්නේ :)
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතිරි පින්තුර ටිකත් දාන්නෝ... මම නිකමට බැලුව කොච්චර දුරද කියල මට. හැතැක්ම 650 ක් තියනවා මෙහෙ ඉඳන්. පැය 9 යි විනාඩි 37 ක් ඉල්ලනවා google .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,423
    113
    පට්ටම ලස්සනයි.තැන්ක්ස් මචන් ශෙයාර් කලාට.ඉතුරු ටිකත් දාන්න
     
    • Like
    Reactions: Unclesam

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔය කිව්වට Google කිව්වට වැඩ වෙලාවක් ගියා මචන්. Midwest එන වෙලාවක යන්න set කරගන්න.

    ඉතිරි පින්තුර ටිකත් දාන්නෝ... මම නිකමට බැලුව කොච්චර දුරද කියල මට. හැතැක්ම 650 ක් තියනවා මෙහෙ ඉඳන්. පැය 9 යි විනාඩි 37 ක් ඉල්ලනවා google .
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Rep 1000 ත් පැනලා Rep Power එකත් 2කක් වෙලා. උදව් කරපු හැමටම ස්තුතියි.. :rofl::rofl::rofl::rofl::rofl:
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Part V

    හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න.

    සිංහලෙන් එකපාර Type කරන්න අමාරු නිසා Update වෙමින් පවතියි....

    ඔන්න දවල්ට කාලා එහෙම Shelter A කියන තැනට වෙලා අපි හිටියා ඊළඟ tour එක පටන් ගන්න කන්. අපි හිතුවේ එකටත් Bus එකක් එයි කියලා. හැබැයි පයින් තමා 2වෙනි Tour එක යන්න තිබුනේ.

    මේ තියෙන්නේ Shelter A

    1010410_734011219949980_1106297561_n.jpg


    ඔන්න අපේ Ranger ආවම අපි Tour එක පටන් ගත්තා. මේකත් 2 Hour Tour එකක්. F
    ear heights or close places නම් මේ tourඑක යන්න එපා කියල කියනවා. අනික මේක විශේෂයෙන්ම මහත අයට යන්න බැහැ. පොළව ඇතුළට 300 feet විතර යන්න තියනවා අනික 440 steps විතර තියනවා. මේවත් කලින් වගේ ගොඩක් Steap. ගමනේ දුර 2 miles විතර වෙනවා.

    1898238_734011229949979_449258355_n.jpg


    මෙහි Entrance එකත් Sink hole එකක තමයි තිබ්බේ.

    1511744_734011226616646_1533230246_n.jpg


    මේ tour එකෙත් Rangers ලා දෙන්නෙක් හිටියා. ඔන්න ඇතුලට යන්න කලින් උපදෙස් මාලාවක් දෙනවා.

    7779_734011253283310_1533040790_n.jpg


    අපේ තිබ්බ Ticket බලලා මේ පාලමෙන් තමයි අපි එගොඩ වෙලා ගියේ Cave එක පැත්තට.

    1618447_734011263283309_206678014_n.jpg


    ඔන්න අපි ඉන්නේ Sink Hole එකේ. දැන් Cave එකට යන්න තමි ලෑස්ති වෙන්නේ.

    1014042_734011269949975_1426169612_n.jpg


    මේ Cave එකත් Acid ජලය හින්ද Limestone Sandstone වලින් තමි හැදිලා තියෙන්න.

    1655912_734011376616631_1680651657_n.jpg


    1800468_734011383283297_692865468_n.jpg


    අපි ගියේ Winter මුල හැබැයි snow day එකක් නම් නෙමේ. නමුත් හීතලටද කොහෙද උඩින් වැටෙන වතුර Freeze වෙලා තිබ්බ.

    15981_734011373283298_616524854_n.jpg


    ඔන්න අපි දැන් Cave එක ඇතුලේ

    1653956_734011406616628_1935763809_n.jpg


    මේකනම් Google Pic එකක්. ගත්ත pics එච්චර ච්ලේඅර් තිබ්බේ නැහැ.

    1504147_734011423283293_536641649_n.jpg


    මෙතන තියනවා රස කතාවක්. ඉස්සර මේ Cave එක Saltpeter mine එකක්.

    World War of 1812 දී British ආණ්ඩුව Saltpeter USA වලට import කරන එක block කරලා තියනවා. එතකොට gunpowder හද ගන්න තමයි මේ
    saltpeter mine එක ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ.
    හැබැයි යුද්ධේ ඉවර උනාට පස්සේ mine එක වැහිලා තියනවා.

    ඔන්න වැඩි විස්තර මෙතනින්
    http://www.nps.gov/nr/twhp/wwwlps/lessons/35mammoth/35facts2.htm

    mine එකේ තව pic එකක්.
    1505627_734011439949958_894814668_n.jpg



    1601261_734011516616617_725574121_n.jpg

    මේ Cave එක එච්චර ලස්සන නම් නැහැ. හැබැයි ඔන්න ඇතුලේ pics ටිකක්.

    1609842_734011449949957_221622838_n.jpg


    මේ බිත්ති වල Gypsum තවම තියනවලු.

    1902848_734011519949950_925262734_n.jpg



    1743585_734011543283281_1517119506_n.jpg


    මෙන්න cave එකේ පොඩි rest area එකක්. මේවගේ තැන් වලදී තමයි ගොඩක් විස්තර කියන්නේ.


    1557715_734011526616616_479066646_n.jpg


    මෙන්න Cave එක ඇතුලේ තව pics ටිකක්.

    1508068_734011556616613_1253645982_n.jpg


    1622821_734011553283280_2141402619_n.jpg


    මේවගේ ගොඩක් පටු තැනුත් තිබ්බ.

    1010624_734011576616611_975435664_n.jpg


    ඔන්න අපි ආපහු තව පහලට බහිනවා

    1014406_734011656616603_921159657_n.jpg


    1908429_734011669949935_1509987437_n.jpg


    පල්ලෙහට බැස්සට පස්සේ කලින් වගේම light off කරලා Complete Darkness and Complete silence අත්දකින්න සැලස්වුව. ඒ වගේම ඉස්සර feeling එක දෙන්න පොඩි ලාම්පුවක් විතරක් පත්තු කරලා තිබ්බ 1 min විතර.

    ඔන්න මේ Cave එකෙත් තියනවා Cave Graffiti.

    1904183_734011666616602_308841289_n.jpg


    මේවත් ඉටිපන්දම් දැල්ලෙන් තමයි ලියල තියෙන්නේ.

    1560661_734011696616599_2040986024_n.jpg



    1795555_734011709949931_2091432733_n.jpg


    ඔන්න දැන් තමයි දරුණුම හරිය එන්නේ.

    1601005_734011719949930_1586686546_n.jpg

    1798542_734011746616594_184270917_n.jpg


    මේ යන්නේ Cave එකේ පටුම තැනට. Fat Man's Misery. මෙතන නම් විස්තර කරන්න බැහැ 4ට 5ට නැමිලා ඇඹරිලා තමයි ගියේ. Fat Man's Misery එකේ හොඳම pics නම් නැහැ. මොකද බඩ ගාගෙන යනකොට PICS ගන්න බැරි උනා.

    1779344_734011853283250_2030313241_n.jpg


    1690694_734011836616585_1123406144_n.jpg


    12404_734011846616584_311265790_n.jpg


    1653571_734011876616581_1378829492_n.jpg


    ඔන්න දැන් අපි අපහු යනවා උඩට. කකුල් වලට හොඳ ගනන්.

    1723636_734011886616580_244315298_n.jpg


    1622242_734011893283246_1398413265_n.jpg


    එලියට එන්න ඔන්න මෙන්න තියලා හොඳ වැඩක් උනා. Light වල අවුලක් ගිහින්. තව පොඩ්ඩෙන් වෙන්නේ Phone එකේ light එකෙන් උඩට එන්න. හැබැයි හොඳ වෙලාවට වෙන tour Group එකක රන්ගේර් කෙනෙක් එක්ක එකතුවෙලා light ටික නැවත පත්තු කරගත්තා.

    ඔන්න අපි එලියට ආව. මේකේ නම් ඇතුල් වෙච්ච තැනින්ම තමයි යන්න තිබ්බේ.

    1796671_734011916616577_1314234301_n.jpg



    1654348_734011929949909_1972284258_n.jpg


    1545583_734011969949905_1630445869_n.jpg


    ඔන්න අපි Tours දෙකම ඉවර කරනකොට 3.30- 3.45 pm වගේ. Hotel එකට check-in වෙන්න තිබ්බේ 3.00PM වලට. කොහොම හරි යන්න හදනකොට Phone එකේ GPS සිග්නල් නැහැ. ඒ ගමන GPS එකට වැඳගෙන කොහොම හරි hotel එකට අවා. (Kentucky state law එකට අනුව GPS windscreen එකට mount කරන්න බැහැ. එකයි Phone එක use කරේ.)

    ඉතින් Day 2 එකේ Lost River විස්තර පස්සේ දාන්නම්.

    හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න.
    සිංහලෙන් එකපාර Type කරන්න අමාරු නිසා Update වෙමින් පවතියි....
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,423
    113
    සුපිරි ඈ.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න