ලොව නරකම ගමන්බලපත්‍ර ලිස්ට් එකේ ලංකාවේ නම
ලොව නරකම ගමන්බලපත්‍ර ලිස්ට් එකේ ලංකාවේ ගමන් බලපත්‍රයට හයවෙනි ස්ථානය හමු වී ඇත. top ten worst passports තියෙන රටවල් වලින් ප්‍රථමස්ථානය ඇෆ්ඝනිස්තනයටද දෙවන ස්ථානය ඉරාකයටද තුන්වන ස්ථානය පකිස්ථානය සහා සෝමාලියවටද හමු වී ඇත.
මේ ගැන වැඩි විස්තර මෙතනින් බලන්න
මේ ලිස්ට් එකේ අන්තිමට තියෙන රටවල් top ten worst passports තියෙන රටවල් විදිහට රෑන්ක් වෙලයි තියෙන්නේ. මේ රටවල්වල ගමන්පත්‍ර තියෙන අයට විදේශ රටවල් වලින් ලේසියෙන් වීසා දෙන්නේ නැහැ. Freedom of movement කියන මානව අයිතිවාසිකම අඩුවෙන්ම භුක්ති විඳින්නේ මේ රටවල් වල අයයි. අවාසනාවකට ලොව නරකම top 10 passport ලිස්ට් එකේ ලංකාවේ නමත් තියෙනවා.

Last edited: