ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රය
1.අඩි 311 උසින් යුතු අතර දිගින් අඩි 705 පමණ වේ.
2.බර ටොන් 45,500 ඉක්මවයි.
3.නිශ්පාදන වියදම ඩොලර් මිලියන 100ක් පමණ වේ.
4.සැලසුම් කිරීමට සහ නිශ්පාදනයට අවුරුදු 5ක් ගතවී ඇත.
5.කොටස් එකලස් කිරීමට අවුරුදු 5ක් ගතවී ඇත.(මුලු කාලය අවුරුදු 10යි)
6.ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් මිනිසුන් 5 දෙනෙකුවත් අවශ්‍ය වේ.
7.පස් හාරන බකට් 1කේ විශ්කම්බය අඩි 70 වන අතර එවැනි බකට් 20කින් සමන්විත වේ.මෙම එක්
බකට් එකක දාරිතාව කියුබික් මීටර් 530 පමණ වේ.
8.අඩි 6 උස මිනිසෙකුට මෙම බකට් 1ක් තුල කිසිම අපහසුවක් නැතිව සිටගත හැක.
9.ක්‍රොලර්(යුද්ද ටැංකි වල එහෙම තියෙන යුද්ද ටැංකිය යන පටිය බං) 12ක් බාවිත කර ඇත.8ක් ඉස්සරහ 4ක් පසුපස
10.උපරිම වේගය පැයට කිලෝමීටර් 0.5 පමණ වේ.
11.දිනකට කියුබික් මීටර් 76,455ක් පමණ වූ පස් ප්‍රමාණයක් ඉවත් කල හැක.
මෙය දැනට ලොව පවතින විශාලතම පස් කපන යන්ත්රයයි.ජර්මනියේ කෲප් නමින් හැදින් වෙන
සමාගමක් මේ සද්දන්ත උපකරනය නිශ්පාදනය කර තිබේ.
මෙම යෝධ පස් කපන යන්ත්‍රයේ විශේෂතා සමාගමක් මේ සද්දන්ත උපකරනය නිශ්පාදනය කර තිබේ.

Last edited: