ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රය

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රය

    මෙය දැනට ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රයයි.ජර්මනියේ කෲප් නමින් හැදින් වෙන
    සමාගමක් මේ සද්දන්ත උපකරනය නිශ්පාදනය කර තිබේ.

    මෙම යෝධ පස් කපන යන්ත්‍රයේ විශේෂතා


    1.අඩි 311 උසින් යුතු අතර දිගින් අඩි 705 පමණ වේ.

    2.බර ටොන් 45,500 ඉක්මවයි.

    3.නිශ්පාදන වියදම ඩොලර් මිලියන 100ක් පමණ වේ.

    4.සැලසුම් කිරීමට සහ නිශ්පාදනයට අවුරුදු 5ක් ගතවී ඇත.

    5.කොටස් එකලස් කිරීමට අවුරුදු 5ක් ගතවී ඇත.(මුලු කාලය අවුරුදු 10යි)

    6.ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් මිනිසුන් 5 දෙනෙකුවත් අවශ්‍ය වේ.

    7.පස් හාරන බකට් 1කේ විශ්කම්බය අඩි 70 වන අතර එවැනි බකට් 20කින් සමන්විත වේ.මෙම එක්
    බකට් එකක දාරිතාව කියුබික් මීටර් 530 පමණ වේ.

    8.අඩි 6 උස මිනිසෙකුට මෙම බකට් 1ක් තුල කිසිම අපහසුවක් නැතිව සිටගත හැක.

    9.ක්‍රොලර්(යුද්ද ටැංකි වල එහෙම තියෙන යුද්ද ටැංකිය යන පටිය බං) 12ක් බාවිත කර ඇත.8ක් ඉස්සරහ 4ක් පසුපස

    10.උපරිම වේගය පැයට කිලෝමීටර් 0.5 පමණ වේ.

    11.දිනකට කියුබික් මීටර් 76,455ක් පමණ වූ පස් ප්‍රමාණයක් ඉවත් කල හැක.




    Slide3.JPG

    Slide5.JPG

    Slide6.JPG

    Slide8.JPG

    Slide9.JPG
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Slide10.JPG

    Slide11.JPG

    Slide12.JPG

    Slide13.JPG
    අම්මෝ විබාගෙත් තියෙනව.....කමක් නෑ කියල කෙටුව උබලට බලන්න.....ආයි නන් exam ඉවර වෙන කන්
    නූල් දාන්නෙ නෑ බං.......අන්තිම එක නිසා හොද නං සලකල යමු නේද?
    අනේ මචෝ සැලකුවෙ නැතත් කමක් නෑ කොමෙන්ටුවක් වත් දාපල්ල...නැත්තං කල කිරෙනව බං
    අහ් තව දෙයක් රෙප් ගන්න නූල් දාන්නෙ නෑ..උබලට මොනා හරි දැන ගන්න දාන්නෙ....රෙප් ඕනෙ නන්
    එක පිට එක නූල් දාන්නෙ නෑ බං....1ක් දාල ටිකක් කල් ගිහින් දාන්නෙ........ඇගේ අමාරුවක් නෑනෙ බං
    බලල දැක්කෙ නෑ වගේ යන්න එපා කොමෙන්ට් 1ක් වත් දාපං
    සුබ දවසක් ...............​
     
    Last edited:

    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    View attachment 52390

    View attachment 52391

    View attachment 52392

    View attachment 52393

    අම්මෝ විබාගෙත් තියෙනව.....කමක් නෑ කියල කෙටුව උබලට බලන්න.....ආයි නන් exam ඉවර වෙන කන්
    නූල් දාන්නෙ නෑ බං.......අන්තිම එක නිසා හොද නං සලකල යමු නේද?
    අනේ මචෝ සැලකුවෙ නැතත් කමක් නෑ කොමෙන්ටුවක් වත් දාපල්ල...නැත්තං කල කිරෙනව බං
    අහ් තව දෙයක් රෙප් ගන්න නූල් දාන්නෙ නෑ..උබලට මොනා හරි දැන ගන්න දාන්නෙ....රෙප් ඕනෙ නන්
    එක පිට එක නූල් දාන්නෙ නෑ බං....1ක් දාල ටිකක් කල් ගිහින් දාන්නෙ........ඇගේ අමාරුවක් නෑනෙ බං
    බලල දැක්කෙ නෑ වගේ යන්න එපා කොමෙන්ට් 1ක් වත් දාපං

    සුබ දවසක් ...............​

    ela ela
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල තමයි. හැබැයි කොල්ලො ආයි විභාගෙ ඉවර වෙනකන් මේ පැත්තට නාවට කමක් නෑ.
    You must spread some Reputation around before giving it to kiripani again.
     
    • Like
    Reactions: kiripani

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    A Good Thread...

    නියමයි මචන්... හොඳ thread එකක්.... :yes:
    කලින් දැකලා කියවලා තියනවා. නමුත් අයෙත් කියවපු එක හොඳයි... :)
    (You have given out too much Reputation in the last 24 hours, try again later.)
    හෙට දෙන්නම්..

    exam එක සාර්ථකව කරගැනීමට ලැබේවායි ප්‍රර්ථනා කරනවා.. :yes:

     
    Last edited: