ලෝකයේ~උසම~දියඇලි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    7. බලයිෆොසෙන් දිය ඇල්ල - නොර්වේ රාජ්‍යය. ( උස - අඩි 2788 , මීටර් 850)

    යුරෝපයේ දෙවන උසම මෙන්ම නොර්වේ රාජ්‍යයේ දෙවැනි උසම දිය ඇල්ල වන මෙය පිහිටලා තිබෙන්නේ හොර්දලන්ඩ් ප්‍රදේශයේ.


    balaifossen-falls.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    8. පුකඔඋකු දිය ඇල්ල. - වෛයලුවා දුපත, හවායි. ( උස - අඩි 2756 , මීටර් 840)

    ඇමරිකා එක්සත් ජනපදයට අයත් හවායි දුපතේ වෛයලුවා දුපතේ පිහිට තිබෙන මෙය ඇමරිකා එක්සත් ජනපදයේ දෙවන උසම දිය ඇල්ල වෙනවා.


    5527296763_3195c16949_b.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    9. ජේම්ස් බ්රූස් දිය ඇල්ල - බ්‍රිටිෂ් කොලොම්බියාව, කැනඩාව ( උස - අඩි 2755 , මීටර් 840)

    උතුරු ඇමෙරිකා මහාද්වීපයේ උසම දිය ඇල්ල වන මෙය පිහිටලා තිබෙන්නේ කැනඩාවේ බ්‍රිට්ෂ් කොලොම්බියාවේ, ලුයිසා මැරීන් ජාතික වනාන්තරයේ.


    6444796789_0de3949190_b.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    10. බ්‍රවුන් දිය ඇල්ල - දකුණු දුපත, නවසීලන්තය ( උස - අඩි 2744 , මීටර් 836)

    ඇල්ලට නම වැටුනේ වික්ටර් කාර්ලයිල් බ්‍රවුන් නමැති ජයාරූප ශිල්පියා විසින් ගුවනේ සිට ජයාරූප ගනිමින් සිටියදීය. ඇල්ල පෝෂණය වන්නේ ඇල්ලට උඩින් පිහිටි බ්‍රවුන් වැවෙනි.


    brownefalls.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    11. ස්ටුපෙන්ෆොසෙන් දිය ඇල්ල - නොර්වේ රාජ්‍යය (උස - අඩි 2690 , මීටර් 820)

    යුරෝපයේ උසම දිය ඇලි පිහිටලා තියෙන්නේ නොර්වේ රාජ්‍යයේ. යුරෝපයේ තුන්වෙනියට උසින්ම වැඩි හා නොර්වේ රාජ්‍යයේ උසින්ම තුන්වෙනියට පිහිටලා තිබෙන්නේ මේ දිය ඇල්ලයි. මේ ඇල්ල පිහිටලා තිබෙන්නේ සෝන් ඔග් ෆ්ජෝර්ඩ් කියන ප්‍රාන්තයේ.


    1373695_web.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    12. රම්නේෆ්ජෙල්ස්ෆොසෙන් දිය ඇල්ල - නොර්වේ රාජ්‍යය. (උස - අඩි 2685, මීටර් 818)

    තවත් යුරෝපයේ උසම දිය ඇල්ලක් වන මෙය පිහිටලා තියෙන්නේ නොර්වේ රාජ්‍යයේ ස්ට්‍ර්ය්න් නම් නාගරික සීමාව තුල. නොර්වේ රාජ්‍යයේ මෙතරම් උස දිය ඇලි නිර්මාණය වෙලා තියෙන්නේ එහි තිබෙන ග්ලැසියර් නිසාවෙන්. මේ ඇල්ල නිර්මාණය වෙලා තිබෙන්නේ රම්නේෆ්ජෙල්බ්‍රීන් නම් ග්ලැසියර් කන්දකින්. ඇල්ල ගලාගෙන හැලෙන්නේ ලොවට්නෙට් නම් සුන්දර වැවකටයි.


    Ramnefjellsfossen_tour.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    13. වෛහිලෞ දිය ඇල්ල - වයිමනු නිම්නය, හවායි දුපත ( උස - අඩි 2600, මීටර් 792)

    හවායි දුපතේ තුන්වන උසම දිය ඇල්ල.


    26165814.jpg