ලෝකයේ~උසම~දියඇලි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    14. කොලොනියල් ක්‍රීක් දිය ඇල්ල - වොෂින්ටනය, ඇමරිකා එක්සත් ජනපදය ( උස - අඩි 2584, මීටර් 788)

    උතුරු ඇමරිකාවේ උසම දිය ඇල්ල වන මෙය පිහිටලා තිබෙන්නේ වොෂින්ටනයේ උතුරු කැස්කෙඩ්ස් ජාතික වන උද්‍යානයේ. කොලොනියල් ග්ලැසියර් සමුහයෙන් හට ගන්නා මේ ඇල්ල ඩයබ්ලෝ වැවට එකතු වේ.


    1313117853colonialcreek.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    15. මොන්ගේෆොසෙන් - නොර්වේ රාජ්‍යය. (උස - අඩි 2535, මීටර් 773)

    තවත් යුරෝපයේ උසම ඇල්ලක් වන මෙය පිහිටලා තියෙන්නේ නොර්වේ රාජ්‍යයේ රවුමා නම් නගරය කිට්ටුව. ඇල්ලෙන් වැටෙන ජලය රවුමා ගඟට එකතු වෙනවා.


    56342812.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    16. ගොග්ටා දිය ඇල්ල - අමසෝන් වනාන්තරය, පේරු රාජ්‍යය (උස - 2531, මීටර් 771)

    මේ ඇල්ල මෑතකදී ගවේෂණය කර උස මැනීමෙන් ප්‍රසිද්ද උනු දිය ඇල්ලක්. තවමත් මේ ඇල්ලේ උස පිළිබඳව ආන්දෝලනාත්මක පුවත් එමටයි. නමුත් බොහෝ දෙන පිළිගන්නේ මෙය ලෝකේ 16 වන උසම දිය ඇල්ල විදියට. මේ ඇල්ල ගොඩක් කල් ලෝකෙට වසන් වෙලා පවත්වාගෙන යන්න මේ ඇල්ල කිට්ටුව තිබෙන ජනා වාස රැකගත්තා. නමුත් මේ ඇල්ලේ සුන්දරත්වය මෑතකදී මුළු ලෝකයටම දැනගත හැකි උන. ගමේ ජනතාව කියන විදියට මේ ඇල්ලේ පොකුණේ ලස්සන දියකින්දුරියකගේ හොල්මනක් සක්මන් කර කර හිටියලු. මේ ඇල්ල ගැන පිට කාටවත් කිව්වොත් මේ ඇල්ල ගම්මුන්ට දරුණු වෙනවලු.


    Gocta.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    17. මුටරසි දිය ඇල්ල - සිම්බාබ්වේ රාජ්‍යය ( උස - අඩි 2499, මීටර් 762)

    අප්‍රිකාවේ දෙවන උසම දිය ඇල්ල වන මෙය පිහිටලා තියෙන්නේ සිම්බාබ්වේ රාජ්‍යයේ ඊසාන දිග උස් බිමෙහි පිහිටි හොන්ඩේ නිම්නයේ. ඇල්ල නිර්මාණය වන්නේ මුටරසි ගංගාව මේ නිම්නයෙන් ගලා හැලෙන විට.


    48661719.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    18. ක්ජෙල්ෆොසෙන් දිය ඇල්ල - නොර්වේ රාජ්‍යය ( උස - අඩි 2477, මීටර් 755)

    බලාගෙන යනකොට යුරෝපයේ ඔක්කොම උසම දිය ඇලි තියෙන්නේ මෙහෙ. මේ ඇල්ල පිහිටලා තිබෙන්නේ නොර්වේ රාජ්‍යයේ ඖර්ලන්ඩ් කියන නගරයේ ගුද්වන්ජන් කියන ගම්මානය කිට්ටුව. මේ ඇල්ල ඇලි තුනකින් සමන්විත වෙනවා.


    kjelfossen.jpg


    kjelfossen1.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    19. ජෝහැනස්බර්ග් දිය ඇල්ල - වොෂින්ටනය, ඇමරිකා එක්සත් ජනපදය ( උස - අඩි 2465, මීටර් 751)

    ඇල්ල ආරම්බ වෙන්නේ ජෝහැනස්බර්ග් කඳු මුදුනේ පිහිටි ග්ලැසියර් කොටසකින්.


    johannesburgfallshigh.JPG