ලෝකයේ කුඩාම හමුදාව

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලෝකයේ කුඩාම හමුදාව

    ලක්ෂ ගණනින් හමුදාවන් ඇති රටවල් පිරි ලෝකයේ භටයන් 110 කින් සමන්විත කුඩාම හමුදාවක් ඇත්තේ පාප් වහන්සේ ජීවත් වන වතිකානු රාජ්‍යයේය. වර්ෂ 1506 දී එවකට සිටි දෙවන ජුලියස් පාප් වහන්සේ විසින් ශුද්ධවූ වතිකානුව ආරක්ෂා කර ගැනීමට භටයන් 200 කින් සමන්විත හමුදාවක් පිහිට වුයේය. එකල දක්ෂතම භටයන් ලෙස පිලිගත්තේ ස්විට්සර්ලන්ත ජාතික හමුදා භටයන් බැවින්; එම හමුදා භටයන් 200 කින් සමන්විත හමුදාවක් වතිකානුවේ ආරක්ෂාවට යොදා ගත්තේය.

    වර්ෂ 1527 දී යුරෝපයේ විශාල ප‍්‍රමාණයක් පාලනය කල ආක‍්‍රමණශීලී චාර්ල්ස් කෑන් අධිරාජ්‍යාගෙන් වතිකානුවට ඇති විය හැකි අභියෝගයන් සලකා ඉහත හමුදාාව ආරම්භ කිරීමට හේතු වූයේය. කෙසේ නමුදු අද වනවිට එය භටයන් 110ක් දක්වා අඩුකර ඇත. වතිකානු රාජ්‍ය හා පාප් වහන්සේගේ ආරක්ෂාව සැලසීම ඔවුන්ගේ ප‍්‍රධාන රාජකාරියවේ. අදටත් එහි සේවය සඳහා බඳවා ගන්නේ ස්විස් ජාතිකයෝ පමණය. ඔවුන්ගේ නිල ඇඳුම සාමාන්‍ය හමුදා නිල ඇඳුමකට වෙනස් අලංකාර විසිතුරු වස්ත‍්‍රයකට සමානය. එයද විශේෂවේ.

    දකුණු දිග ප‍්‍රංශයේ පිහිටා ඇති ඇල්බට් කුමාරයා පාලනය කරන වර්ග හෙක්ටාර් 202 වීශාලැති 38,000 ක ජනගහනයක් ඇති මොනාකෝ නොහොත් මොන්ටිකාලෝ රාජ්‍යයේ හමුදාව භටයන් 113 කින් සමන්විතය වේ. එබැවින් ලෝකයේ කුඩාම හමුදාව ඇති රට ලෙස වතිකානුවත් ඉන් පසු මොනාකෝ රාජ්‍යය දෙවන ස්ථානයත් හිමිකර ගනී. ඊට අමතරව ලෝකයේ වැඩිම වයින් පානය කරන රට ලෙසටද වතිකානුව නම් දරා ඇත්තේය.


    -%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80-02.jpg


    -%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80-01.jpg


    -%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80.jpg


    swiss-guard.jpg


    Monaco.jpg


    aaaa.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Good post machan !


    ලෝක යුද්ධ දෙකක් ඇතිවෙලාත් ස්විස්ටර්ලන්තය ඔය අගේට තියෙන්නේ.
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    population eka ~1100 macho. ithin mona yudda d.. :D

    You must spread some Reputation around before giving it to sbanurada again.

    Good post machan !


    ලෝක යුද්ධ දෙකක් ඇතිවෙලාත් ස්විස්ටර්ලන්තය ඔය අගේට තියෙන්නේ.



    Ela machan Rep +

    thanks
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    yako rate uddayak giyoth ara kooren aninna da hithan inne? :dull:
    උන් දන්නවා උන් එක්ක කව්රුත් ගේම ඉල්ලන්නේ නෑ කියලා. කව්රුහරි ගේම ඉල්ලුවොත් රටවල් බරගානක් සෙට් වෙනවා.