ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙහෙමයි මචං .ෆොන්සේකා ජනාධිපති කමට නම් සුදුසු නැහැ .එකෙන් මම කියන්නේ නැහැ ෆොන්සේකා නරක මනුස්සයෙක් කියලා. මොකද මචං ජනාධ්පති කමට සුදුසු වෙන්න ගොඩාක් දේවල් සපුරන්න ඕනේ .ඒ කියන්නේ දේශපාලනික වශයෙන් අත්දැකීම් බහුල වෙන්න ඕනේ .ඒ වගේම ජාත්‍යන්තරය ගැන දැනිමක් ඇති පුද්ගලයෙක් වෙන්නත් ඕනේ .ඒත් ෆොන්සේකා හමුදාව පාලනය කරාට දේශපාලනය හරියන්නේ නැහැ නේ ? ඒක වෙනමම කතන්දරටක් මචං .ෆොන්සේකාට හොඳයි රටේ නීතිය හා ආරක්ෂාව සම්බන්ධව \ඇමතිකමක් වගේ දුන්නොත් නියමෙටම කරාවි .ඒත් ජනාධිපති වෙන්න තා දේශපාලනික වශයෙන් පරිනත් වෙන්නත් ඕනේ දැනුම තියෙන්නත් ඕනේ .ඒත් අපේ ගොබ්බයෝ බලන්නේ ජනාධිපති වෙන්න ළමයි හදන්න ඕනේ ,රැවුල තියෙන්න ඕනේ ,සරම අඳින්න ඕනේ ,බුලත්විට කන්න ඕනේ කියන නිර්ණායක .ඒ හින්දාතමා අද රටට හෙන ගැහිලා තියෙන්නේ .ඒ වගේම අපි ජේ වී පී එක ගත්තොත් අනුර කුමාර දිසානායකට නම් තරුණයන් අතරේ මාර ජනප්‍රියතාවයක් තියෙනවා .හැබැයි මිනිහා ජාඅදිපති වෙන්න තාම සුදූසු නැහැ .මොකද මිනිහාව ජාත්‍යන්තරය තාම දන්නේ නැහැ නේ ? අඩුමගානේ සමාජවාදි කියුබාව වත් අනුර කුමාර දිසානායකව වැඩිය දන්නේ නැහැ .හැබැයි මිනිහta මාර කථන හැකියාවක් හා දැක්මක් තියෙනවා .ඒ වගේම මිනිහා තමා ලොකුම අමාත්‍යංශය පාලනය කරේ කාලයක් .අද ඒ අමාත්‍යංශය පාලනය කරන්න ඇමති නි .ඇමති 22 ක් විතර ඉන්නවා නේ .ඉතිං අනුර කුමාරට ගැලපෙන්නේ ආර්ථික කටයුතු වගේ අමාත්‍යංශයක් .හැබැයි ජනාධිපති වගේ වෙන්න තව පරිනත වෙන්න ඕනේ සහ ජාත්‍යංතරය සමඟ ගනුදෙනු කරන්න ඕනේ .
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ithin oka gatta source ekath dapanko ban
    ex: umba kiyapu widiyata yoshithage interview eka

    මෙතන කතා කරේ එක දෙයක් ගැන විතරක් නෙමේ නිසා හැම එකේම source දාන්න බැහැ. අනික මෙතන තියන දේවල් වලින් උගේ සපත්තු කුට්ටම විතරයිද පේන්නේ? අනිත් ඒව අපිට ඇස් දෙකට පේන දේවල් නේද?

    http://life.dailymirror.lk/article/5024/rohitha

    http://www.lankagossipgirl.com/2014/01/rohitha-rajapaksha-shoes-brand.html

    දැන් මේක දැම්මම උබ කියන දේත් මම දන්නව, මේකේ ලක්ශ එක හමාරයි කියල නැහැනේ කියල.

    ඒත් උබත් මමත් අපි හැමෝමත් දන්නව මුන් අහින්සකයන්ගේ සල්ලි තමයි නාස්ති කරන්නේ කියල. උබ දැන් කිවුව වගේම තමයි ආණ්ඩුවටත් වාසිය තියෙන්නේ, ඔක්කොම හොර මැරකම් යට ගහන්නේ. source නැහැ, ඒක නිසා මේව බොරු

    මෙච්චර දූෂණය අවනීතිය පෙනි පෙනී උබ සපත්තු දෙකේ වටිනාකම ඔප්පු කරන්න කියල ඉල්ලනකොට උබල අන්ධ වෙලාද කියල හිතෙනව
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මෙහෙමයි මචං .ෆොන්සේකා ජනාධිපති කමට නම් සුදුසු නැහැ .එකෙන් මම කියන්නේ නැහැ ෆොන්සේකා නරක මනුස්සයෙක් කියලා. මොකද මචං ජනාධ්පති කමට සුදුසු වෙන්න ගොඩාක් දේවල් සපුරන්න ඕනේ .ඒ කියන්නේ දේශපාලනික වශයෙන් අත්දැකීම් බහුල වෙන්න ඕනේ .ඒ වගේම ජාත්‍යන්තරය ගැන දැනිමක් ඇති පුද්ගලයෙක් වෙන්නත් ඕනේ .ඒත් ෆොන්සේකා හමුදාව පාලනය කරාට දේශපාලනය හරියන්නේ නැහැ නේ ? ඒක වෙනමම කතන්දරටක් මචං .ෆොන්සේකාට හොඳයි රටේ නීතිය හා ආරක්ෂාව සම්බන්ධව \ඇමතිකමක් වගේ දුන්නොත් නියමෙටම කරාවි .ඒත් ජනාධිපති වෙන්න තා දේශපාලනික වශයෙන් පරිනත් වෙන්නත් ඕනේ දැනුම තියෙන්නත් ඕනේ .ඒත් අපේ ගොබ්බයෝ බලන්නේ ජනාධිපති වෙන්න ළමයි හදන්න ඕනේ ,රැවුල තියෙන්න ඕනේ ,සරම අඳින්න ඕනේ ,බුලත්විට කන්න ඕනේ කියන නිර්ණායක .ඒ හින්දාතමා අද රටට හෙන ගැහිලා තියෙන්නේ .ඒ වගේම අපි ජේ වී පී එක ගත්තොත් අනුර කුමාර දිසානායකට නම් තරුණයන් අතරේ මාර ජනප්‍රියතාවයක් තියෙනවා .හැබැයි මිනිහා ජාඅදිපති වෙන්න තාම සුදූසු නැහැ .මොකද මිනිහාව ජාත්‍යන්තරය තාම දන්නේ නැහැ නේ ? අඩුමගානේ සමාජවාදි කියුබාව වත් අනුර කුමාර දිසානායකව වැඩිය දන්නේ නැහැ .හැබැයි මිනිහta මාර කථන හැකියාවක් හා දැක්මක් තියෙනවා .ඒ වගේම මිනිහා තමා ලොකුම අමාත්‍යංශය පාලනය කරේ කාලයක් .අද ඒ අමාත්‍යංශය පාලනය කරන්න ඇමති නි .ඇමති 22 ක් විතර ඉන්නවා නේ .ඉතිං අනුර කුමාරට ගැලපෙන්නේ ආර්ථික කටයුතු වගේ අමාත්‍යංශයක් .හැබැයි ජනාධිපති වගේ වෙන්න තව පරිනත වෙන්න ඕනේ සහ ජාත්‍යංතරය සමඟ ගනුදෙනු කරන්න ඕනේ .

    දැන් මහින්දට ඕව ඔක්කොම තිබිලද ඌ ජනාධිපති උනේ?
    ඉන්ග්‍රීසි ටික හදාගත්තෙත් අමාරුවෙන් නේද?

    මීට කලින් ජනාධිපති උන හැම කෙනාටම ඕව උපතින්ම තිබ්බද?

    මේව කරන්න ඌට ඒ Chance එක ලැබෙන්න ඕන නේද? දැන් මහින්ද ජනාධිපත් වෙන්න කලින් ඉදන්ම ජාත්‍යංතරය සමඟ ගනුදෙනු කරාද? :lol:
    නැහැ , ඒත් දැන් ජනාධිපති උනාම ඒක කරනව. එහෙමනේ බන් කරන්න ලැබෙන්නේ. :oo::oo:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Barack Obama උනත් ජනාදිපති වෙන්න කලින් අපේ image එක කොහොමද උනාට පස්සේ කොහොමද මචන්?
    කලු මනුස්සයෙක් කියල ගනන්වත් ගත්තේ නෑ නේද?
    but දැන් ඌට ජනාධිපති වෙන්න ඕන qualities ඔක්කොම තියනව.