ලෝකයේ කොහේවත් නොමැති ආශ්චර්යයන්
උබල මේකට දාන්න හදන කමෙන්ට් එක ,
1) මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ? වෙන කවුද ඉන්නේ?
මේ වගේ ගොබ්බ ටෝක් දෙනව නම් ඒ කමෙන්ට් එක දාන්නේ නැතුව හොරෙන් මගේ රෙප් කපල පලයල්ල.
මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ බලන්න මුලින්ම පාට කන්ණාඩි වලින් නැතුව බලපල්ල, වෙන කවුරුත් නෑ කියන එක ගොන්ම ගොන් කතාවක්.
වෙන කවුරුත් නෑ කියල රට ඔක්කොම විනාස කරනකම් හිටපල්ල , වෙන කවුරුත් නෑ තමයි අපි උබල නිවටයෝ වගේ ඉන්නකම්
2)පොන්සේකට ජනාදිපති වෙන්න හරියන්නේ නෑ.
3) ජේවීපී හරියන්නේ නෑ උන් හොද විපක්ශේට.
පොන්සේක හරි ජවිපේ හරි ගැන පොර ටෝක් දෙන්නේ හිච්චි කොල්ලෝ, ජනාධිපති උපදේශක ටෝක් දෙන්නේ. උබල කොහොමද දන්නේ පොන්සේක හරියන්නේ යුද්දේට විතරයි කියල? නිකන් උබලගේ හිතට ආවම කියනව. උබල තමයි දන්නේ එතකොට අනාගතේ හිටන්. අනේ පලයන් බන් යන්න.
එහෙනම් මහින්ද හිරේ ඉදන් ආපු නිසා කියපල්ල මහින්දටත් හරියන්නේ නෑ කියල. AL වත් පාස් වෙච්ච නැති උන් මනුස්සයෙක්ව දැක්ක ගමන් කියන්නේ මෙයා හරියන්නේ නෑ කියල. මාර පොරවල් ඉන්නේ.
උබලගේ චින්තනේ කොච්චර පටු ද
source - fb

Last edited:

eth deyak tiyanawa kiyala hithuna