ලෝකවිනසය සිදුවන වේලාවන්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලෝකවිනසය සිදුවන වේලාවන්

    ලෝකවිනසේ වෙනව කියපු මායාවරුන්ට අනුව සහ ඔරියට අනුව එය සිද්දවෙන්නේ මෙක්සිකෝ වේලාවෙන් දෙසෙම්බර් 21 උදාවීමත් සමගය. එනම් 21 වන දින අලුයම 12:00:01 ට වේ.

    මෙක්සිකෝ වෙලාව ග්‍රිනිච් මද්දයහන වේලාවෙන් පැය 6 ක් ඉදිරියෙන් තිබේ.
    ඒ අනුව ග්‍රිනිච් මද්දයහන වේලාව බාවිතා කරන එංගලන්තයට ලෝක විනාසේ සිද්දවෙන්නේ එරට වේලාවෙන් උදේ 6 ටය

    ලංකාවේ වෙලාව ග්‍රිනිච් මද්දයහන වේලාවෙන් පැය 5.30 ක් පසුව ඇත
    ඒ අනුව ලංකාවට මෙන්ම ඉන්දියාවට ද ලෝක විනාසේ වෙන්නේ හෙට උදේ 11.30 ටය

    ලෝකවිනසේ ජපානයට, කොරියාවට හෙට සවස 3 ට සිදුවීමට නියමිතයි

    ඇමරිකාවට සහ කැනඩාවට ලෝක විනාසේ සිද්ද වෙන්නේ එරට වේලාවෙන් රාත්‍රී 10 ට ය

    :cool::cool:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    මැරෙන්න කලින් උදේට කන්න පුළුවන්:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පවිය, අරූ, ඔරියා කියල නෑ නේ විනාශ වෙනව කියල. ඌ කියන්නේ ම පිටසක්වලයන් පෘථිවිය අල්ල ගන්නවා සහ ඊට පස්සේ ඌ බකිංහැම් මාලිගයේ ඉදන් ලෝකෙ පාලනය කරනව ටික කලකට සහ පස්සේ ධවල මන්දිරයට යනව කියල පාලනය කරන්න.......
    22වෙනිදට අපි සෙට් වෙමු......ග්‍රෑන්ඩ් ඔරියන් ළීදේ දැමීමේ ඉවෙන්ට් එකට..............
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ලෝකවිනසේ වෙනව කියපු මායාවරුන්ට අනුව සහ ඔරියට අනුව එය සිද්දවෙන්නේ මෙක්සිකෝ වේලාවෙන් දෙසෙම්බර් 21 උදාවීමත් සමගය. එනම් 21 වන දින අලුයම 12:00:01 ට වේ.

    මෙක්සිකෝ වෙලාව ග්‍රිනිච් මද්දයහන වේලාවෙන් පැය 6 ක් ඉදිරියෙන් තිබේ.
    ඒ අනුව ග්‍රිනිච් මද්දයහන වේලාව බාවිතා කරන එංගලන්තයට ලෝක විනාසේ සිද්දවෙන්නේ එරට වේලාවෙන් උදේ 6 ටය

    ලංකාවේ වෙලාව ග්‍රිනිච් මද්දයහන වේලාවෙන් පැය 5.30 ක් පසුව ඇත
    ඒ අනුව ලංකාවට මෙන්ම ඉන්දියාවට ද ලෝක විනාසේ වෙන්නේ හෙට උදේ 11.30 ටය

    ලෝකවිනසේ ජපානයට, කොරියාවට හෙට සවස 3 ට සිදුවීමට නියමිතයි

    ඇමරිකාවට සහ කැනඩාවට ලෝක විනාසේ සිද්ද වෙන්නේ එරට වේලාවෙන් රාත්‍රී 10 ට ය

    :cool::cool:

    :(:confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පවිය, අරූ, ඔරියා කියල නෑ නේ විනාශ වෙනව කියල. ඌ කියන්නේ ම පිටසක්වලයන් පෘථිවිය අල්ල ගන්නවා සහ ඊට පස්සේ ඌ බකිංහැම් මාලිගයේ ඉදන් ලෝකෙ පාලනය කරනව ටික කලකට සහ පස්සේ ධවල මන්දිරයට යනව කියල පාලනය කරන්න.......
    22වෙනිදට අපි සෙට් වෙමු......ග්‍රෑන්ඩ් ඔරියන් ළීදේ දැමීමේ ඉවෙන්ට් එකට..............

    අනිවා 22 ග්රෑන්ඩ් පාටිය :D
    ඔරියම ලිද කපනවලු දැන්.. අපිට තියෙන්නෙ උස්සල දාන්න විතරයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    පවිය, අරූ, ඔරියා කියල නෑ නේ විනාශ වෙනව කියල. ඌ කියන්නේ ම පිටසක්වලයන් පෘථිවිය අල්ල ගන්නවා සහ ඊට පස්සේ ඌ බකිංහැම් මාලිගයේ ඉදන් ලෝකෙ පාලනය කරනව ටික කලකට සහ පස්සේ ධවල මන්දිරයට යනව කියල පාලනය කරන්න.......
    22වෙනිදට අපි සෙට් වෙමු......ග්‍රෑන්ඩ් ඔරියන් ළීදේ දැමීමේ ඉවෙන්ට් එකට..............

    ekanma.. okava linde dala thama passa balanne :yes:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ottuwak tiyamuda kauda muda lagata wela inne ralla paganna. appta siir apita ra ne :P .

    minissunge kalabalaya tama lokuma winase wenne.
     
    Last edited: