ලෝකවිනසය සිදුවන වේලාවන්
ලෝකවිනසේ වෙනව කියපු මායාවරුන්ට අනුව සහ ඔරියට අනුව එය සිද්දවෙන්නේ මෙක්සිකෝ වේලාවෙන් දෙසෙම්බර් 21 උදාවීමත් සමගය. එනම් 21 වන දින අලුයම 12:00:01 ට වේ.
මෙක්සිකෝ වෙලාව ග්‍රිනිච් මද්දයහන වේලාවෙන් පැය 6 ක් ඉදිරියෙන් තිබේ.
ඒ අනුව ග්‍රිනිච් මද්දයහන වේලාව බාවිතා කරන එංගලන්තයට ලෝක විනාසේ සිද්දවෙන්නේ එරට වේලාවෙන් උදේ 6 ටය
ලංකාවේ වෙලාව ග්‍රිනිච් මද්දයහන වේලාවෙන් පැය 5.30 ක් පසුව ඇත
ඒ අනුව ලංකාවට මෙන්ම ඉන්දියාවට ද ලෝක විනාසේ වෙන්නේ හෙට උදේ 11.30 ටය
ලෝකවිනසේ ජපානයට, කොරියාවට හෙට සවස 3 ට සිදුවීමට නියමිතයි
ඇමරිකාවට සහ කැනඩාවට ලෝක විනාසේ සිද්ද වෙන්නේ එරට වේලාවෙන් රාත්‍රී 10 ට ය