ලෝකෙ ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලෝකෙ ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන

    ලෝකෙ ජනගහනයට වඩා වැඩි ජංගම දුරකථන සංඛ්‍යාවක් පාවිච්චි කරන රටවල්.

    දැන් ලෝකයේ ජනගහනයට ආසන්න ජංගම දුරකථන සංඛ්‍යාවක් තියනවනෙ. ඇත්තට ලෝකෙ සෑම මිනිස්සු 10
    දෙනෙකුගෙන් 7 කටම ජංගම දුරකථනයක් තියනවලු:eek:. අතැම් රටවල ක්‍රියාකාරී ජංගම දුරකථන සංඛ්‍යාව රටේ ජනගහනයටත් වඩා වැඩිලු:dull:. පුදුමෙ කියන්නෙ ලංකාවෙත් රටේ ජනගහනට වඩා ජංගම දුරකථන වැඩිලු :baffled:. මෙහෙම රටේ ජනගහනයටත් වැඩිය ජංගම දුරකථන පාවිච්චිකරන රටවල් පිලිවෙලකට තිබ්බොත්:-1.ඇමරිකා එක්සත් ජනපදය -327,577,529

    2.බ්‍රසීලය -284,200,000

    3.රුසියාව -256,116,000

    4.ජර්මනිය -107,000,000

    5. පිලිපීනය -106,987,098

    6.ඉරානය -96,165,000

    7.ඊජිප්තුව -92,640,000

    8. ඉතාලිය -88,580,000

    9. එංගලන්තය -83,100,000

    10.ප්‍රංශය -72,180,000

    ඉන්දුනීසියාවත් ඒ ලඟින්ම ඉන්නවලු (99%) ;).

    වැඩිම ජංගම දුරකථන භාවිතාකරන රටවල් අතර ශ්‍රී ලංකාව 46 වෙනිතැන ඉන්නවලු ඒ 22,123,000:dull:

    ලෝකේ සමස්ථ ජංගම දුරකථන ප්‍රමාණය බිලියන 6 පමණ (6,880,000,000)වෙනවලු :eek:.
    ඇයි බං මේ මෙච්චර ජංගම දුරකථන තියන
    මේ රටේ එකම ෆෝන් එකක්වත් හදන්න බැරි?:confused: (ඔන්න දැන් මහින්ද ඒවගේ එකක් හදන්න හිටියයි කියයි.) මටනන් මේ ෆෝන් එකතරං වැඩකට නැති එකක් නෑ තවත්.මේකෙන් අපි ගත්තු දෙයක් නෑ මං හිතන විදියට.;) What do you think People?:)
     
    • Like
    Reactions: sudu23

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    වැඩක් නන් තියෙනවා බන් ඉතින්...කෝල්ම කොච්චර ගන්නව ඇද්ද වැදගත් වැඩ වලට... ඒත් වැඩක් ගන්නවට වඩා පිස්සු කෙලින එක තමයි වැඩියෙන් කෙරෙන්නේ...;)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    උදේ පාන්දර මොන මූසල බල්ලෙක්ද මන්දා කෙහෙල් කොලයක් ඉල්ලල රෙප් කපලා...:angry: උඹ ඉල්ලපු කෙහෙල් කො‍ෙල් රෝල් කරලා ගහගනින්...
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උදේ පාන්දර මොන මූසල බල්ලෙක්ද මන්දා කෙහෙල් කොලයක් ඉල්ලල රෙප් කපලා...:angry: උඹ ඉල්ලපු කෙහෙල් කො‍ෙල් රෝල් කරලා ගහගනින්...

    :no::no::no::no:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Phone ලංකාවේ හදන එක පාඩුයි, economy of scale කියල එකක් තියෙනව. හදන යුනිට්ස් ගාන වැඩි වෙන්න වෙන්න හදන එක ලබයි. ජනගහනව වැඩි රටවල් දියුණු වෙන්න එක හේතුවක් ඒක.