

නියම පොස්ට් එකක් මචන්... රෙප් දෙන්නම්. අන්තිමට තියන කැල්ල හරි නෑ බන්! උඹ කියන කතාව ඇත්ත වෙන්නෙ රට කාලකන්නි නිසා නෙවේ බන්! රටේ පාලනය කාලකන්නි නිසා!
උඹට පිස්සුද යකො? මෙහෙම ගමන් ලංකාවෙ යන්න උඹ කියන්නෙ කිලෝ මිට්ර් නවදාස් ගානක් ලංකාව දෙපැත්තට අදින්න කියලද යකො!
![]()
උඹේම map එකෙන් උඹටම පේනවා, උඩින් ඇද්දොත් ඉන්දියාව overlap වෙලා යටින් ඇන්ටාටිකාව සෙට් වෙනවා! දෙපැත්තෙන් ඇද්දොත් අප්රිකාවට පූට්ටු වෙලා තායිලන්තය හරහා යනවා!
අනික උඹම හිතපන් රටක් වශයෙන් එහෙම තියන කොට කොච්චර කැතද කියලා! හරිනෑනෙ කොච්චර වුනත්!
dan kilinochchiyatama yanawane..me aurudde kankasanthuretama yanna puluwan wei..
මාළු පාන්;14932206 said:
මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්රී ලංකාව කියල චාටර්ම රටකනේ
මාළු පාන්;14932206 said:මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්රී ලංකාව කියල චාටර්ම රටකනේ![]()
ow machan, eth lankaweth train eke yaddi gathiyak tiyanawa, polgahawela idan kandy walata gihin balapan, mama nam hari asai,
supper.... rep++

thanks