ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
වෙන වෙනම නොකිව්වත් රෙප් දුන්න, කමෙන්ට් දාපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. :love::love::love:

machan saman tin kadanna puluwan ekak thiyenawanam daannako

හුටා :baffled::baffled: හිටපන් පොඩ්ඩක් බලනකන් :P:P

මේවා නම් මරේ මරු. ලංකාවේ ගන්න නැද්ද දන්නේ නෑ නේ

මේවා ගොඩාක් ලංකාවේ නම් නෑ :oo::oo:. ඒත් සමහර product නම් ලංකාවට shipping තියනවා :yes::yes:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න කෑම්ප් යන, BBQ දාන අයට කියාපු fire starter එකක් :cool::cool:

light_my_fire-solo.jpg


light_my_fire.jpg


215e73a.jpg


මේක වාර 12000 ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලයි කියවෙන්නේ. 3,000°C ක උණුසුම තියන ගිණි පුලිගු මේකෙන් ඇති වෙනවලු. වැස්සේදී වගේම හිම පවතිද්දීත් මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු.

මිල: US$ 15.99


Link: http://www.thinkgeek.com/gadgets/754d/#tabs
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මම ආසම ජාතිය තමයි එක එක ජාති වල ටෝච්. මෙන්න මැක්සා ටෝච් එකක් :love::love:

c4f4_gorillatorch_led_light.jpg


c4f4_gorillatorch_led_light_batteries.jpg


c4f4_gorillatorch_led_light_bolt.jpg


c4f4_gorillatorch_led_light_dogwalk.jpg


c4f4_gorillatorch_led_light_fuse.jpg


c4f4_gorillatorch_led_light_tire.jpg


මේ ටෝච් එකට පාවිච්චි කරලා තියෙන්නේ AA වර්ගයේ බැටරි 3 ක්. මේකේ තියන කකුල් මැග්නටික් එවුවා නිසා ඕනෙම තැනක හයි කරලා තියන්න පුළුවන්.

මිල: US$ 29.99


Link: http://www.thinkgeek.com/gadgets/lights/c4f4/#tabs
 
  • Like
Reactions: imscncl

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එකෙන්ම පට්ටයි මචෝ....:yes: :yes:
    තව තියෙන ඒවා දාන්න....
    rep දෙන්න බෑලු... :dull:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    Niyamay kollo,
    godak issara sirasa giya GAJAMATIC kiyala program ekak. mama ekath nidimaragena balala thiyanawa.
    eka hiti gaman nathara una.
    uba ehema nathara nokarawi kiya balaporoththu wemi.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේකනම් මමත් ගෙන්නා ගන්නයි හිතන් ඉන්නේ. පිහාටු පෑනක් :cool::cool:

    e543_olde_tyme_writing_set.jpg


    e543_olde_tyme_writing_set_parts.jpg


    e543_olde_tyme_writing_set_inuse.jpg


    මිල: US$ 24.99

    Link: http://www.thinkgeek.com/gadgets/tools/e543/#tabs

    අර කලින් DIABLO කියලා තිබුනා වගේම් මෙව්වා මීට වඩා අඩු මිලට E bay එකේ ඇති, ඒ වගේ ලින්ක් එකක් එහෙම හොයාගත්තොත් මෙතන දාන්න. හැමෝටම වැදගත් වෙයි. :yes::yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මෙන්න පට්ටම භාණ්ඩයක්, Turn your fruit juice into Booz (අවවාදයයි: අවුරුදු 18 ට අඩු එවුන් නොබැලිය යුතුයි ! )

    make-your-own-booze.jpg


    මෙන්න මේකයි ක්‍රමය

    ඔයා කැමති fruit juice වර්ගය තෝරා ගන්න.

    Pick-Your-Juice.gif


    ඒ fruit juice අඩංගු බෝතලයට මේ පැකට්ටුවෙන් එකක අඩංගු ද්‍රව්‍ය මිශ්‍ර කර ගන්න.

    Spike-Your-Juice.gif


    දැන් මේ සමග සපයලා තියන air lock එක හා රබර් මුද්‍රාව භාවිතා කරලා බෝතලය සීල කරන්න. දැන් කාමර උෂ්ණත්වයේ පැය 48 ක් තියන්න.

    Seal-With-Airlock.gif


    Watch-Clock.gif


    පැය 48 කට පස්සේ ඉතින් සාම්පල් එකක් එහෙම රස බලලා, හොදනම් :P:P:P:P:P


    මිල: US$ 12.95 ඉදන් ඉහලට තියනවා.

    Link: http://spikeyourjuice.com/ecart/

    මේක දැකලා GT මාව බෑන් කරයිද මන්දා :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Kasunrock619