


machan saman tin kadanna puluwan ekak thiyenawanam daannako

හිටපන් පොඩ්ඩක් බලනකන් 

මේවා නම් මරේ මරු. ලංකාවේ ගන්න නැද්ද දන්නේ නෑ නේ

. ඒත් සමහර product නම් ලංකාවට shipping තියනවා 



පර්ස් එකේ දාගෙන යන්න පුංචි ලාම්පුවක්
![]()
![]()
මිල: US$ 4.99
Link: http://www.thinkgeek.com/gadgets/lights/cbd4/














