ලෝක ආගමික ජනගහණය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඕකොම තමන්ගෙ පැත්තටත් අදාලයි.බුද්දිමත් කතාවක්වැඩක් නෑ උබ නිරාගමිකයන්ගෙ ලක්ශන හොයන්න ගන්නවා උන්ගෙ පදනම හොයන්න...ඒත් තමන් විශ්වාස කරන දේ මොන මට්ටමක සමබර විචාරයකදි තියෙනවද කියලා පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව.

    උබ ඔය චින්තනේ කිව්වෙ නලින්ලා කියන එකනම් ඒක ගූ හට්ටියක්.වචන වලට සීමා වෙච්ච සාක්ශි නැති චින්තන.වෙනත් චින්තන උබලගෙ ඒවා අභිබවා ගිහින් තියෙන්නෙ ඒවා තවදුරටත් වලංගු නැති තරගකාරී නොවන පිලිගත නැහැකි ඒවා නිසා මිසක් ඒවා දුර්ලභ නොපෙනෙන කොටසකට විතරක් අවබෝධ ඒවා නිසා නෙවෙයි.

    ඉතිං මගෙ පැත්තටත් අදාලයි තමා. මං කොහෙවත් කියල තියෙනවද මම ලෝකය තේරුම් ගන්නෙ දැනුම නිර්මාණය කරන්නෙ කිසිම විශ්වාසයක් මත පදනම් නොවී කියල ? නිරාගමිකයොයි කියාගන්න උන් තමා මිනිහෙක් තමන් එකඟ නොවෙන දෙයක් විශ්වාස කරනව දැක්ක ගමං මිථ්‍යාවට එරෙහිව බහුබූත දොඩවන්නෙ විශ්වාසයන්ගෙන් තොරව දැනුමක් නෑ කියල තේරුම් ගන්න බැරුව.

    චින්තනේ සාක්ශි නෑ කිව්වෙ එතකොට මුලු ලෝකෙම මිනිස්සු හිතන්නෙ එකම විදිහටද :rofl: ලෝකෙ වෙන දේවල් දැක්කාම එහෙම හිතෙනවද ? උඹ කියන දේවල් මොනාද කියලවත් උඹට අවබෝධයක් නෑ බං. තව ටිකක් ඔය ගැන හොයන්න. එක චින්තනයක් තව චින්තනයක් අභිබවා ගිය බව තීරණය කරන සාධක මොනවද කියලවත් කිව්වහැකිද ? බහුතරයක් නිරාගමිකයන්ගෙ තත්වය ඔයිට වෙනස් නෑ.
     
    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    සියළු ආගම් පදනම් වෙලා තියෙන්නෙ අන්ධ විශ්වාසය මතයි. කුඩා කාලයේදි තමාගේ ඔළුවට ඇතුළු කරන ලද සංවිධිත මිථ්‍යාවන් සියල්ලෙන්ම ගැළවෙන්නමිනිසාට බැහැ. ඒ වගේම ජීවිතයේ පසු කාලීනව බුද්ධිහීනතාවය, භය නිසා වෙනත් මිථ්‍යා පද්ධතියක් හෝ සත්‍ය කියා විශ්වාස කිරීම මනෝ විද්‍යාත්මකව ගළවාගන්න අපහසු වෙන්නෙ වර්තමානයේ ශේෂව පවතින ආගම් වල විශේෂ ගුණයක් නිසයි.

    ඒ තමයි " සර්ව සාධාරණ සමාශ්වාසය".ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් දැනගත නොහැකි බුද්ධිය මෙහෙයීමෙන් මේ වන විටත් අවබෝධ කොට නැති. මිනිස් ප්‍රඥාවෙන් තවමත් විසදා නොමැති ගැටළු වලට සියළු දෙනාටම සැනසීමට හැකි සාධාරණ පිළිතුරක් සම්මුතිකව සියළු ආගම් වලින් සපයා තිබීම. මේ පිළිතුර සැනසිළිදායක මෙන්ම සර්ව සාධාරණ නිසා සාධාරණ සමාශ්වාසී ගුණයෙන් යුක්ත ඕනෑම දර්ශන පද්ධතියක් ප්‍රජාව විසින් ආගමක් ලෙස වැළන්ද ගන්නවා. ඒ ගුණයෙන් තොර කිසිම දර්ශනයක් ආගමක් වන්නේ නෑ. විද්‍යාව කිසිදිනක ආගමක් නොවන්නේ ඒ නිසයි. විද්‍යාවෙන දිනෙන් දින පෙර නොවිසඳූ ප්‍රශ්න වලට විසඳුම් දෙමින් පෙර නොවූ අවබෝධය සාක්ෂි සහිතව ස්ඵුට කළත් ඒ විසඳීම්වල සත්‍යතාව නිරවද්‍යතාව මිස ඒවායේ සැනසිලිදායක බව ගැන වද වන්නේ නෑ. විද්‍යාවෙන් සොයා ගන්නා දේ නිරවද්‍ය මිස ඒවාගෙන් මිනිසාට සර්ව සාධාරණ සමාශ්වාසයක් සපයන්න විද්‍යාත්මක ක්‍රමය ඉඩ සළසන්නේ නෑ. ආගම් මෙහි අනිත් පැත්තයි.

    ඒවාගෙන් ප්‍රශ්න වලට විසඳුම් දෙනවා. ඒවා අතාර්කිකයි, සාක්ෂි ස්ත්‍යාපනයෙන් තොරයි , නිර්සාධිතයි. නමුත් ඒ ඒ කාල වලදී බොහෝ දෙනෙකුට වටහාගැනීමට හැකි ඒ ඒ කාලයට සාපේක්ෂ වූ යම් පිළිතුරක් දී ඇතුවා මෙන්ම ඒ ඉගැන්වීමේ ( පිළිතුරේ ) සැනසිල්ලක් ගැබ්වෙනවා.
    උදා: විමුක්තිය, ගැළවිල්ල, අප විශ්වාස කරන අබිරහස, නිවන , ස්වර්ගය ....

    නමුත් විද්‍යාව මගින් ක්‍රමානුකූලව ලෝකයේ ප්‍රශ්න විජටනය කරන විට ක්‍රමක්‍රමයෙන් ආගම් වල ඉගැන්වූ මූලික පැහැදිළිකිරීම් සාවාද්‍ය බවට සාධනය වෙනවා. එසේ වුවත් විද්‍යාව සියල්ල තවම විසඳා නොමැති වීම නිසා ආගමට පැවැත්ම තාම තිබෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Durotan

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    බොහෝ දේවවාදී ආගම් වලින් සපයන වඩාත්ම ප්‍රකීලක ගුණයෙන් යුත් පිළිතුර නම් මැවුම්කාර දෙවියන් යන්නයි. මැවුම් කාර දෙවියන් මනුෂ්‍ය චින්තනයේ පර්යන්තයන් මුද්‍රා තබනවා. ඕනෑම දෙයක කෙළවර සොයා යෑමයි අනවරත විද්‍යාත්මක ඤාණ ජනනයට ඉවහල් වන ප්‍රධානම කරුණ. නමුත් මෙය දිගින් දිගටම කරන්න කරුණු දෙකක් බාධා කරනවා. ඒ තමයි චින්තකයාගේ දැනුම( හෝ යුගයට සාපේක්ෂව පවතින විද්‍යාව ) සහ තාක්ෂණයේ ඌණතාව. ( දැනුම හා අවශ්‍ය තොරතුරු ලබාගැණීමට ඇති තාක්ෂණික මෙවලම් වල අඩු සංවර්ධනය ) මේ දෙක දියුණු වීම සමගම චින්තන ධාරාව තව තව දික් වෙනවා. ඒ සඳහා කල් ගත වනවා. සමහර විට පරම්පරා ගණනක් හෝ. ( වර්තමානයේ තාක්ෂණ විප්ලවය නිසා මෙය සීඝ්‍ර වුවත්. ) නමුත් මේ චින්තන ධාරාව යම් තැනකින් කඩා එය මුද්‍රා තැබිය හැඛි නම් ඒ අවස්ථාවේ චින්තකයාට ප්‍රකීලණ සැනසීමක් ලැබෙනවා. ඊට හොඳම ක්‍රමය දෙවියන් හෝ මැවුම් කරු. මේ නිසා චින්තනය මදකට නවතා වෙනත් දෙයක් කිරීමට චින්තකයාට හැකියි. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඉහත දෙකරුණේ උන්නතිය සමග චින්තන ප්‍රවාහය දීර්ඝ වීම සමග දෙවියන් වඩාත් පස්සට යනවා. උදාහරණයක් ලෙස වර්තමාන විශ්ව න්‍යාය වේදයේදි දෙවියන් වහන්සේ මහා පිපිරුම් ලක්ෂ්‍යටත් පසුපසට පූර්ව අවධියට තල්ලු වී තිබීම දැක්විය හැකියි. නමුත් ඊට පෙර වසර දහ්ස් ගණනකට පෙර දෙවියන් සිටියේ චින්තන ධාරාවේ ඉතා ආසන්න සමීප ස්ථානයකයි.
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එසේ වුවත් විද්‍යාව සියල්ල තවම විසඳා නොමැති වීම නිසා ආගමට පැවැත්ම තාම තිබෙනවා.
    ඔබ මෙහි විද්‍යාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිළි නැතත් ඊනියා විද්‍යාවට කිසිකලෙකත් විසඳිය නොහැකි ගැටළු තියෙනවා. ඒ නොහැකියාවේ ඌනපූරණය වෙනුවෙන් තමයි දර්ශනය නමින් විෂයයක් හඳුන්වාදී තිබෙන්නේ. විද්‍යාවෙන් විසඳුම් සෙවිය නොහැකි එවැනි ගැටළු දාර්ශනික ගැටළු වශයෙන් ලෝකයේ සාකච්චාවට ලක්වෙනවා. උදාහරණයක් වශයෙන් ජීවිතයේ අරුත කුමක්ද කියන ප්‍රශ්නයට විද්‍යාවේ පිළිතුරු නෑ. අපේ මේ අඳබාල අනාගමික වීරයින්ට මේවා නොතේරීම තමයි කරුමේ!
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    :yes:

    Religion is like a Penis. It helps to develop the generations, you love it and care of it but need to hide it from the public.

    PS: Atheism is a newly born religion.
    ඔක්කොම ආගම්වලට/දර්ශනවලට විශ්වාසයක් තියනවා.. ඒ විශ්වාසය ප්‍රැක්ටිකල් නැහැ කියලා චැලේන්ජ් කරන මිනිස්සුන්ට උබලා නිරාගමික කියලා ගහනවා. ඒක ආගමක් නෙමෙයි.. ආගමක තියන ප්‍රදානම විශ්වාසය එතන නැහැ. නිරාගමිකයන් කියන්නේ තවත් එක විශ්වාසයක් නෙමෙයි..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    නිරාගමිකනම් ඒ විදියට ඉඳහන්. මොකටද අනුන්ගෙ විස්වාසයන්ට චැලේන්ජ් කරන්න යන්නෙ. උන් ඒක විශ්වාස කරයි නිරාගමිකයො තමන් විශ්වාස කරන දේ විශ්වාස කරයි..

    PS: මීගමුවෙ කුරුස අන්තවාදියො එලකිරියෙදි ගොඩක් නිරාගමිකයි. ලංකාවෙ නිරාගමික වෙසින් ඉන්න ගොඩක් උන්ගෙ යතාර්තය. වෙන රටවල නිරාගමිකයො බුද්ධ දර්ශනයට ගරු කරද්දි ලන්කන් නිරාගමිකයො වැඩිපුරම ගහන්නෙ බුද්ධ දර්ශනයට. මම හේතුවක් හිතාගන්න බැරුව හිටියෙ. :rofl:
     
    උබ ත්‍රෙඩ් එක කියෙව්වනම් තේරෙයි.. ලංකාවේ උබ ඔය කියන බුද්ද දර්ශනය තියනවද? මම විවේචනය කරන්නේ උබ කියන බුද්ද දර්ශනය නෙමෙයි.. මම කොතනකවත් බුද්ද දර්ශනය විවේචනය කරලා නැහැ. දැන් ඊයේ එක මෙම්බර් කෙනෙක් ත්රෙඅඩ් එකක් දැම්මා කොහේදෝ ආරණ්‍යක වනවාසී චිවරදාරියෙක් ගස් කපනවා කියලා දානේ එපා කියලා.. ඒක බුද්ද දර්ශනයද කියහන්කෝ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබ ත්‍රෙඩ් එක කියෙව්වනම් තේරෙයි.. ලංකාවේ උබ ඔය කියන බුද්ද දර්ශනය තියනවද? මම විවේචනය කරන්නේ උබ කියන බුද්ද දර්ශනය නෙමෙයි.. මම කොතනකවත් බුද්ද දර්ශනය විවේචනය කරලා නැහැ. දැන් ඊයේ එක මෙම්බර් කෙනෙක් ත්රෙඅඩ් එකක් දැම්මා කොහේදෝ ආරණ්‍යක වනවාසී චිවරදාරියෙක් ගස් කපනවා කියලා දානේ එපා කියලා.. ඒක බුද්ද දර්ශනයද කියහන්කෝ..

    උඹලගෙ ප්ලෑන් අපිට හොඳට තේරෙනවා බන්. එකපාරට රිවර්ස් ජියර් එකට දාන්න බැරි උනාම නියුටල් කරල දානව. වියට්නාමෙ දකුණු කොරියාවෙත් ලස්සනට කරගෙන යනවනෙ :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මට නම් ආගම් ගැන විශ්වාසය නැති වුණේ ආගම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන උන් නිසාමයි.... බුදු හාමුදුරුවෝ දවසකට හැතැප්ම ගණන් ඇවිද්දා.... මහ නායක හාමුදුරුවෝ පන්සලට වෙලා සැප විදිනවා.... බුදුන් වහන්සේ නිකංම ගෞතම බුද්ධ... හැබැයි අපේ හාමුදුරුවන්ගේ නම පරිච්ඡේදයක් තරම් දිගයි.... බුදුන් මැදුම් පිළිවෙතක් ගැන කතා කරන කොට හාමුදුරුවරු සුරසැප විදිනවා... දැන් කියයි ඒක ආගමේ වැරද්දක් නෙවෙයි... භාවිතාවේ වැරද්ද කියල.... භාවිතාවේ නැති ආගමක් කන්නද...? පල්ලිවල ඉන්න පාදිලියොත් එහෙම තමා... කුරුසේ මැරුණු එකාටත් පව්.....
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    උඹලගෙ ප්ලෑන් අපිට හොඳට තේරෙනවා බන්. එකපාරට රිවර්ස් ජියර් එකට දාන්න බැරි උනාම නියුටල් කරල දානව. වියට්නාමෙ දකුණු කොරියාවෙත් ලස්සනට කරගෙන යනවනෙ :rofl:
    මොන ගියර් එකේවත් මම ඔය කියන රටට නම් ගිහින් නැහැ. එත් ආගම් බේදයක් නැතුව ඔය පල්ලි පන්සල් දේවාල යන උන් නම් බුරුතු පිටින් එවලින් අයින් කරලා තියනවා. පදිලියෝ, පුසාරියෝ, ලේබ්බෙලා, ගනයෝ නම් මට ඇඩ්‍රස් නැති වෙන්න දෙහි කපලා තියෙන්නේ.. ගැටබෙ පන්සලේ පොන්නයා කිව්වා කෙලින්ම 2016 වගේ, මගේ ජිවිතේ තියෙන්නේ මාස 6යි කියලා. පාරේ බල්ලෙක් වගේ මැරෙනවා කිව්වා.. උගේ කැලැන්ඩරේට තාම 2016 මාස ටික ගිහින් නැහැ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොන ගියර් එකේවත් මම ඔය කියන රටට නම් ගිහින් නැහැ. එත් ආගම් බේදයක් නැතුව ඔය පල්ලි පන්සල් දේවාල යන උන් නම් බුරුතු පිටින් එවලින් අයින් කරලා තියනවා. පදිලියෝ, පුසාරියෝ, ලේබ්බෙලා, ගනයෝ නම් මට ඇඩ්‍රස් නැති වෙන්න දෙහි කපලා තියෙන්නේ.. ගැටබෙ පන්සලේ පොන්නයා කිව්වා කෙලින්ම 2016 වගේ, මගේ ජිවිතේ තියෙන්නේ මාස 6යි කියලා. පාරේ බල්ලෙක් වගේ මැරෙනවා කිව්වා.. උගේ කැලැන්ඩරේට තාම 2016 මාස ටික ගිහින් නැහැ..

    PITY YOU. :rofl: පැය 24 ම මොකක්හරි දේකට වෛරයෙන් පුපුර පුපුර ඉන්න එක උඹටම හොඳ නෑ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    PITY YOU. :rofl: පැය 24 ම මොකක්හරි දේකට වෛරයෙන් පුපුර පුපුර ඉන්න එක උඹටම හොඳ නෑ.
    වයිරයෙන් වයිරය නොසන්සිදේ කියලානේ ලොක්කා දේශනා කලේ.. එත් බෝලාලා එහෙම කරනවද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොන ගියර් එකේවත් මම ඔය කියන රටට නම් ගිහින් නැහැ. එත් ආගම් බේදයක් නැතුව ඔය පල්ලි පන්සල් දේවාල යන උන් නම් බුරුතු පිටින් එවලින් අයින් කරලා තියනවා. පදිලියෝ, පුසාරියෝ, ලේබ්බෙලා, ගනයෝ නම් මට ඇඩ්‍රස් නැති වෙන්න දෙහි කපලා තියෙන්නේ.. ගැටබෙ පන්සලේ පොන්නයා කිව්වා කෙලින්ම 2016 වගේ, මගේ ජිවිතේ තියෙන්නේ මාස 6යි කියලා. පාරේ බල්ලෙක් වගේ මැරෙනවා කිව්වා.. උගේ කැලැන්ඩරේට තාම 2016 මාස ටික ගිහින් නැහැ..

    ඔය මොනවද.... එක ගුරෙක් එක්ක වාදයක් ගිහිල්ල ඌ අන්තිමට කිව්වා මම දවස් 14 කින් කාළකණ්ණි මරණයකට ගොදුරු වෙනවා කියලා... එහෙම කියල දැන් අවුරුදු බර ගාණක්.... ඌ මේ වෙන කොට මැරිලා... :no: මම නම් තවම ජීවත් වෙනවා....:P

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔය මොනවද.... එක ගුරෙක් එක්ක වාදයක් ගිහිල්ල ඌ අන්තිමට කිව්වා මම දවස් 14 කින් කාළකණ්ණි මරණයකට ගොදුරු වෙනවා කියලා... එහෙම කියල දැන් අවුරුදු බර ගාණක්.... ඌ මේ වෙන කොට මැරිලා... :no: මම නම් තවම ජීවත් වෙනවා....:P

    ඔය එකෙක් විතරයි බන්.. මටත් ඔය වගේම කිව්වා ඔය ආගම් ඔක්කොමවල උන්..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වයිරයෙන් වයිරය නොසන්සිදේ කියලානේ ලොක්කා දේශනා කලේ.. එත් බෝලාලා එහෙම කරනවද?

    ඔව් කරනව. එහෙම කරන අය ගොඩක් සමාජයෙ ඉන්නව. මම පෞද්ගලිකව මාත් එක්ක වෛරයෙන් ඉන්න කෙනෙක්ට හොඳින් ඉන්නව. උඹලා උඹලගෙ වාසියට අර මරුමුස් උන්ව උස්සලා generalize කරනව. තමන්ගෙ මතේට අනුව තමන්ට පේන මානය හදා ගන්නව. උන් උන් වෛර කරල ගන්න පව් උන් ගනීවි. උඹ අපි මොකද කරදර වෙන්නෙ. නිරාගමිකනම් උඹේ දර්ශනය Public එලියෙ නොදා හිතින් පිලිපැදපන්. අනුන්ගෙ විශ්වාසයන්ටත් ගරුකරන්න ඉගෙනගන්නවනම් තමයි තමන්ටත් අනුන්ටත් හොඳ. නිරාගමිකයො ගොඩක් ඉන්නව නිහඬව විශ්වාසය තියන් ඉන්න. ඒ අතරෙ උඹල වගේ උනුත් ඉන්නව.