ඔය ඕකොම තමන්ගෙ පැත්තටත් අදාලයි.බුද්දිමත් කතාවක්වැඩක් නෑ උබ නිරාගමිකයන්ගෙ ලක්ශන හොයන්න ගන්නවා උන්ගෙ පදනම හොයන්න...ඒත් තමන් විශ්වාස කරන දේ මොන මට්ටමක සමබර විචාරයකදි තියෙනවද කියලා පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව.
උබ ඔය චින්තනේ කිව්වෙ නලින්ලා කියන එකනම් ඒක ගූ හට්ටියක්.වචන වලට සීමා වෙච්ච සාක්ශි නැති චින්තන.වෙනත් චින්තන උබලගෙ ඒවා අභිබවා ගිහින් තියෙන්නෙ ඒවා තවදුරටත් වලංගු නැති තරගකාරී නොවන පිලිගත නැහැකි ඒවා නිසා මිසක් ඒවා දුර්ලභ නොපෙනෙන කොටසකට විතරක් අවබෝධ ඒවා නිසා නෙවෙයි.
ඉතිං මගෙ පැත්තටත් අදාලයි තමා. මං කොහෙවත් කියල තියෙනවද මම ලෝකය තේරුම් ගන්නෙ දැනුම නිර්මාණය කරන්නෙ කිසිම විශ්වාසයක් මත පදනම් නොවී කියල ? නිරාගමිකයොයි කියාගන්න උන් තමා මිනිහෙක් තමන් එකඟ නොවෙන දෙයක් විශ්වාස කරනව දැක්ක ගමං මිථ්‍යාවට එරෙහිව බහුබූත දොඩවන්නෙ විශ්වාසයන්ගෙන් තොරව දැනුමක් නෑ කියල තේරුම් ගන්න බැරුව.
චින්තනේ සාක්ශි නෑ කිව්වෙ එතකොට මුලු ලෝකෙම මිනිස්සු හිතන්නෙ එකම විදිහටද
ලෝකෙ වෙන දේවල් දැක්කාම එහෙම හිතෙනවද ? උඹ කියන දේවල් මොනාද කියලවත් උඹට අවබෝධයක් නෑ බං. තව ටිකක් ඔය ගැන හොයන්න. එක චින්තනයක් තව චින්තනයක් අභිබවා ගිය බව තීරණය කරන සාධක මොනවද කියලවත් කිව්වහැකිද ? බහුතරයක් නිරාගමිකයන්ගෙ තත්වය ඔයිට වෙනස් නෑ.


මම නම් තවම ජීවත් වෙනවා....