ලෝක ආගමික ජනගහණය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ දන්නවනේ සුව මෙහෙය කියලා කරන්නෙත් ඔය විගඩම තමා.. මිනිස්සුන්ට දෙයියෝ ගාව සැනසීම සහනේ තියනවා කියලා බයිලා ගහලා හිත සනසවනවා/ එක හරියට පොඩි එකෙකුට බිල්ලා එනවා කියලා බත් කවනවා වගේ තමා. බිල්ලට බයේ කට ඇරලා බත් කෑවට ඌ දන්නේ නැහැනේ කෑමේ රහක් ගුණක්.

    ඔව් බං...
    සාමාන්යෙන් God ව විශ්වාස කරන කෙනෙක්ට උනත් බන් ජිවිතේ කොච්චර අවුල් උනත් හිතෙනවා මේක God ගේ plan එක... මේ ප්‍රශ්න වලට හොදට face කරොත් මැරුණට පස්සේ සුවර්ගේ ගිහිල්ල ආතල් එකේ ඉන්න පුළුවන් කියල...
    ලොකු energy එකක් motivation එකක් එනවා උන්ට...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    හරියට දන්නෙ නෑ බන්..පවක් පිනක් නෑ,පෙර හෝ මතු ඉපදීමක් නෑ කියල හිතන් තව කිසිම ආගමකුත් නැති උනාම මිනිස්සුයි සමාජෙයි අවුල් වෙනව කියලයි මට හිතෙන්නෙ(දිවිය ලෝක,නිවන තිබ්බත් නැතත්)

    lankawe, india wage buddhiya adu un inna ratawal walata mokak hari brainwashing agamak ona. nathinam un pissu kelinawa.

    mokada lankawe un hithala thiranaya karanne nathuwa agamen hari agam mod karana pakayek (for example samanthaya) kivva deyak karanawa.

    same applies to politics too. perci is the greatest example
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔව් බං...
    සාමාන්යෙන් God ව විශ්වාස කරන කෙනෙක්ට උනත් බන් ජිවිතේ කොච්චර අවුල් උනත් හිතෙනවා මේක God ගේ plan එක... මේ ප්‍රශ්න වලට හොදට face කරොත් මැරුණට පස්සේ සුවර්ගේ ගිහිල්ල ආතල් එකේ ඉන්න පුළුවන් කියල...

    God & Horoscope
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔව් බං...
    සාමාන්යෙන් God ව විශ්වාස කරන කෙනෙක්ට උනත් බන් ජිවිතේ කොච්චර අවුල් උනත් හිතෙනවා මේක God ගේ plan එක... මේ ප්‍රශ්න වලට හොදට face කරොත් මැරුණට පස්සේ සුවර්ගේ ගිහිල්ල ආතල් එකේ ඉන්න පුළුවන් කියල...
    ලොකු energy එකක් motivation එකක් එනවා උන්ට...
    තින්කින් වල අවුලක් තියෙන්නේ.. ආසියාවේ හොද බිස්නස් එකක් ආගම කියන්නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගමිකයන්ගෙ බුද්ධිය ගැන කතා කරන නිරාගමික මහත්තුරු දෙන්නගෙ බුද්ධිය මොන වගේද කියල කලිං ත්‍රෙඩ් වල හොඳට දැකල තියෙනව :rofl: ඒ ගැන කතා කරන්න යන්නෑ. :no:

    ආගම කියන එකට හරි හමං අර්ථදැක්වීමක් නෑ. සේරම විශ්වාස ආගමිකද ? විශ්වය ගණිත සමීකරණ follow කරනව කියන විශ්වාසෙත් ඇතුලුව ? මේ ලොකෙ තියෙන හැම දැනුමක්ම හැම සමාජ සංස්ථාවක්ම ගොඩනැඟෙන්නෙ විශ්වාස ගොඩක් පදනම් කරගෙන තමා. මිනිස්සු ලේසියට ඒ වගේ පරණ විශ්වාස සෙට් එකක් ආගම් කියල ලේබල් කරගෙන ඉන්නව, ඊට වඩා වෙනස් විශ්වාස තොගයක් කරපින්නගත්තු මිනිස්සු ආ ඒ විශ්වාස අපේ ඒව නෙමේ අපේ විශ්වාස තමා හරි කියල අර විශ්වාස විවේචනය කරනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    God & Horoscope

    බෞද්ද ආගමේ නම් එච්චර motivation එකක් නෑනේ බං...
    කියන්නේ සංසාරේ තමන් තනි වෙලා ඉන්නේ ... දුකෙන් මිදෙන්න පුළුවන් තාමටම තමයි කියල... එක ඇහුවම depression වැඩි වෙනවා... ඊට වඩා හොඳයි නිරාගමිකව ඉන්න එක... :baffled: හැබැයි ඉතින් දිව්‍යලෝක ආතල් එක නම් තියනව නේද? :rolleyes: motivate වෙන්න
     
    හරි දැන් උබ මොකක්ද කියන්නේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි දැන් උබ මොකක්ද කියන්නේ...

    උඹටද ? උඹට කියන්න තියෙන්නෙ ඉතිං මේකෙ ෆේක් හදාගෙන කාලකන්නි වෙන වෙලේ සමාජ විද්‍යාව දර්ශනය ගැන පොතක් පතක් කියෝගන්න කියල බං. :(
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හරි දැන් උබ මොකක්ද කියන්නේ...
    කියන්නේ තමුන්ගේ ඇහේ පොල් පරාලේ නොදැක අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දකිනවා
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    බෞද්ද ආගමේ නම් එච්චර motivation එකක් නෑනේ බං...
    කියන්නේ සංසාරේ තමන් තනි වෙලා ඉන්නේ ... දුකෙන් මිදෙන්න පුළුවන් තාමටම තමයි කියල... එක ඇහුවම depression වැඩි වෙනවා... ඊට වඩා හොඳයි නිරාගමිකව ඉන්න එක... :baffled: හැබැයි ඉතින් දිව්‍යලෝක ආතල් එක නම් තියනව නේද? :rolleyes: motivate වෙන්න
    මේ ඔරිජිනල් වර්ෂන් එකනේ බන්. ලංකාව් කොහෙද ඕක තියෙන්නේ. ලංකාවේ බුද්දාගම කියන්නේ තනිකරම බිස්නස් එකක්.. ඉඩමක් අල්ලගන්නවා එකෙ එකෙක් සිවුරක් දාගන්නවා ආයේ එක පකයෙකුට ඒ ඉඩමට කතා කරන්න බැහැ.

    උදාහරණ: ගැටබේ පන්සල,

    හන්තානේ හදාගෙන යන එක,
    පොල්ගොල්ලේ ඕපන් යුනිවර්සිටි එකේ ඉඩමට ෂොට් එක දුන්නු එක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආගමිකයන්ගෙ බුද්ධිය ගැන කතා කරන නිරාගමික මහත්තුරු දෙන්නගෙ බුද්ධිය මොන වගේද කියල කලිං ත්‍රෙඩ් වල හොඳට දැකල තියෙනව :rofl: ඒ ගැන කතා කරන්න යන්නෑ. :no:

    ආගම කියන එකට හරි හමං අර්ථදැක්වීමක් නෑ. සේරම විශ්වාස ආගමිකද ? විශ්වය ගණිත සමීකරණ follow කරනව කියන විශ්වාසෙත් ඇතුලුව ? මේ ලොකෙ තියෙන හැම දැනුමක්ම හැම සමාජ සංස්ථාවක්ම ගොඩනැඟෙන්නෙ විශ්වාස ගොඩක් පදනම් කරගෙන තමා. මිනිස්සු ලේසියට ඒ වගේ පරණ විශ්වාස සෙට් එකක් ආගම් කියල ලේබල් කරගෙන ඉන්නව, ඊට වඩා වෙනස් විශ්වාස තොගයක් කරපින්නගත්තු මිනිස්සු ආ ඒ විශ්වාස අපේ ඒව නෙමේ අපේ විශ්වාස තමා හරි කියල අර විශ්වාස විවේචනය කරනව.

    ආගමික නිරාගමික බවට බුද්දිය බලපාන්නේ නෑ...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ ඔරිජිනල් වර්ෂන් එකනේ බන්. ලංකාව් කොහෙද ඕක තියෙන්නේ. ලංකාවේ බුද්දාගම කියන්නේ තනිකරම බිස්නස් එකක්.. ඉඩමක් අල්ලගන්නවා එකෙ එකෙක් සිවුරක් දාගන්නවා ආයේ එක පකයෙකුට ඒ ඉඩමට කතා කරන්න බැහැ.

    උදාහරණ: ගැටබේ පන්සල,

    හන්තානේ හදාගෙන යන එක,
    පොල්ගොල්ලේ ඕපන් යුනිවර්සිටි එකේ ඉඩමට ෂොට් එක දුන්නු එක.
    ඔය වගේ සිදුවීම් දෙක තුනක් අල්ලගෙන සමස්ථ ආගමික සංස්ථාවකට පහර ගහන එක මහ පනික්කි ගතියක් තමයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගමික නිරාගමික බවට බුද්දිය බලපාන්නේ නෑ...

    මේකෙ ඉන්න ගොඩක් නිරාගමිකයන්ට අනුව කෙලිංම බුද්ධිය තීරණය කිරීමේ සාධකේ ඒක. ආගමික = මොලේ නෑ
    නිරාගමික = මාර බුද්ධිමත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඔරිජිනල් වර්ෂන් එකනේ බන්. ලංකාව් කොහෙද ඕක තියෙන්නේ. ලංකාවේ බුද්දාගම කියන්නේ තනිකරම බිස්නස් එකක්.. ඉඩමක් අල්ලගන්නවා එකෙ එකෙක් සිවුරක් දාගන්නවා ආයේ එක පකයෙකුට ඒ ඉඩමට කතා කරන්න බැහැ.

    උදාහරණ: ගැටබේ පන්සල,

    හන්තානේ හදාගෙන යන එක,
    පොල්ගොල්ලේ ඕපන් යුනිවර්සිටි එකේ ඉඩමට ෂොට් එක දුන්නු එක.

    අනික අපේ උන්ගේ main objective එක නිවන් දකින එක නෙමෙයිනේ ... දිව්ය ලෝකේ යන එක .... එකට පිං පුරෝගන්න පන්සලේ කැටේට දානවා , මැරෙන්න දක්කන හරකෙක් බේරාගෙන උව මරන්න වෙන එකෙක්ට දෙනවා... :rofl:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කියන්නේ තමුන්ගේ ඇහේ පොල් පරාලේ නොදැක අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දකිනවා
    දැන් පැහැදිලි කරපන් මගේ ඇහේ පොල් පරාලේ මොකක්ද කියලා.. ඉස්සෙල්ලා තේරුම් ගනින්. ආසියාතික රටවල උන් දෙයියෝ කිව්වොත් පුකත් දෙයි.. වැඩිය ඕනා නැහැ බන් මේ ගිය සතියෙනේ කෙල්ලෙක් පුක දීලා තිබ්බේ උරලා දාන්න විස. දැන් ඕක එස්ටෝනියා කෙල්ලෙකුට පාදිලියෙක් හරි ගනයෙක් හරි කට්ටදියෙක් හරි මොන මල පෙරේතයෙක් හරි කරන්න ආවනම් එකී පුක දීගෙන ඉදියි ආතල් එකට.. හැබැයි සිද්දිය නොදැන පුක දීලා ගෙදර ඇවිත් ලෝට ලෝට අම්මට අප්පට කියලා ඩිල් දාන්න යන්නේ නැහැ කපුවා එක්ක.
     
    • Like
    Reactions: Durotan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඔරිජිනල් වර්ෂන් එකනේ බන්. ලංකාව් කොහෙද ඕක තියෙන්නේ. ලංකාවේ බුද්දාගම කියන්නේ තනිකරම බිස්නස් එකක්.. ඉඩමක් අල්ලගන්නවා එකෙ එකෙක් සිවුරක් දාගන්නවා ආයේ එක පකයෙකුට ඒ ඉඩමට කතා කරන්න බැහැ.

    උදාහරණ: ගැටබේ පන්සල,

    හන්තානේ හදාගෙන යන එක,
    පොල්ගොල්ලේ ඕපන් යුනිවර්සිටි එකේ ඉඩමට ෂොට් එක දුන්නු එක.
    ගැටඹේ පන්සලේ සිද්දිය මොකද්ද :oo: ඕක පරණ රජ කාලේ ඉඳන් එන එකක් නේද
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේකෙ ඉන්න ගොඩක් නිරාගමිකයන්ට අනුව කෙලිංම බුද්ධිය තීරණය කිරීමේ සාධකේ ඒක. ආගමික = මොලේ නෑ
    නිරාගමික = මාර බුද්ධිමත්
    ඔය එයාලගේ බොරු කතානේ මල්ලි. මෙයාල හැමෝම වැඩේ වරදිනවා වගේ දැනෙනකොට හොරාට පන්සල් ගිහින් පිරිත් නූල බැඳගෙන එනවා. දැන් ඔය සමහර දේශපාලන සභිකයොත් කසිප්පු බීලා පිස්සු නටලා බලු කූඩුවේ ලගින්නේ. එයාලා කැමරාව ඉස්සරහට ආවම කොහොමද කියන කතන්දර?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකෙ ඉන්න ගොඩක් නිරාගමිකයන්ට අනුව කෙලිංම බුද්ධිය තීරණය කිරීමේ සාධකේ ඒක. ආගමික = මොලේ නෑ
    නිරාගමික = මාර බුද්ධිමත්

    සමාජ විද්යාත්ම දේවල් වලට බලපාන සාදක ගොඩක් complex , direct correlations ඇත්තෙම නෑ... :yes: