උබ දන්නවනේ සුව මෙහෙය කියලා කරන්නෙත් ඔය විගඩම තමා.. මිනිස්සුන්ට දෙයියෝ ගාව සැනසීම සහනේ තියනවා කියලා බයිලා ගහලා හිත සනසවනවා/ එක හරියට පොඩි එකෙකුට බිල්ලා එනවා කියලා බත් කවනවා වගේ තමා. බිල්ලට බයේ කට ඇරලා බත් කෑවට ඌ දන්නේ නැහැනේ කෑමේ රහක් ගුණක්.
ඔව් බං...
සාමාන්යෙන් God ව විශ්වාස කරන කෙනෙක්ට උනත් බන් ජිවිතේ කොච්චර අවුල් උනත් හිතෙනවා මේක God ගේ plan එක... මේ ප්රශ්න වලට හොදට face කරොත් මැරුණට පස්සේ සුවර්ගේ ගිහිල්ල ආතල් එකේ ඉන්න පුළුවන් කියල...
ලොකු energy එකක් motivation එකක් එනවා උන්ට...

ඒ ගැන කතා කරන්න යන්නෑ.
හැබැයි ඉතින් දිව්යලෝක ආතල් එක නම් තියනව නේද?
motivate වෙන්න
ඕක පරණ රජ කාලේ ඉඳන් එන එකක් නේද 